හීනෙන් තමයි ගේමින් ලැප් ගන්නේ මම
කඩේ 530,000යි, මගේ 400,000යි
හීනෙන් තමයි ගේමින් ලැප් ගන්නේ මම
ඇඩෙනවාකඩේ 530,000යි, මගේ 400,000යි
ela ela.අතේ තියෙන ගානේ හැටියට ඕක තමයි උපරිම යන්න පුලුවන්. Win 11 සපෝට් නේ
එහෙමත් එකක්දela ela.
win 10 daanna balanna. resource use karanawa wadi 11
ram eka 16 wage tiyenwa nam loku awulak wena ekak na.එහෙමත් එකක්ද
තාම ඔය දෙකෙන් එකක් වත් දාලා නෑ
16gb එකක් හොයා ගන්න බලන්න ඕනේram eka 16 wage tiyenwa nam loku awulak wena ekak na.
https://www.pugetsystems.com/labs/a...-11-for-content-creation-8-month-update-2349/
ryzen 5, ryzen 7 thama. but oyata one cores gana, threads gana balala e anuwa match karaganna.පැය ගනන් දිග ඒවා නෙමෙයි, වැඩිම පැය 1/2 වගේ 1080p edit වලටත් i5 මදිද?
AMD Lenovo business laptop මොනවද තියෙන්නේ? i5/i7 වලට සමාන performance තියෙන AMD chip මොනවද
------ Post added on Apr 16, 2023 at 1:52 PM
2d anim. ගැන අදහසක් තිබ්බා ,දැන් ඒක අතහැරදා දාලා නිසා ඩෙස්ක්ටොප් ,මැක් නම් ඕනේ නෑ.ඒවාට යන්න තියා හිතන්නවත් බෑryzen 5, ryzen 7 thama. but oyata one cores gana, threads gana balala e anuwa match karaganna.
amd cpu witharak thiyena specific business models kiyala nam na, professional/business series wala models balanakota hambei intel, amd thieyan models. ekama series eke eka model ekaka intel cpu thiyenna puluwan e series ekema thawa model code ekakata amd cpu thiyenna puluwan. specs baluwama hoyaganna puluwan.
but oya loku 3d rendering, 4k video editing & effects yanawanam desktop thama hoda (or mac pc/lap with M chips)
i7 thinkpad T480 ද හොද i7 T480s දIntel i7 එකක් ගන්න එක හොඳයි
දැන් යන්නෙ Intel 12th ජෙනරේෂන් නේ..i7 thinkpad T480 ද හොද i7 T480s ද
Thunderbolt controller firmware issue එක තමයි මේවායේ ලොකුම අවුලකට තියෙන්නේ
12 gen ඒවා thinkpad තරම් අඩුවට නැතුව ඇති,තිබ්බත් Consumer laptops තමයිදැන් යන්නෙ Intel 12th ජෙනරේෂන් නේ..
USB type-C අවුල් නම් firmware updates වලින් හදයි
U processor![]()
උපරිම යන්න පුලුවන් ඔය ටික තමයි
i7 8650U පුලුවන්ද මේකේ.
no spe. gpu
------ Post added on Apr 16, 2023 at 6:13 PM
low performance model ekakඅවුල්ද ඒවා?
I5 hodatama athi video editing walata.16gb ram akak gannaපැය ගනන් දිග ඒවා නෙමෙයි, වැඩිම පැය 1/2 වගේ 1080p edit වලටත් i5 මදිද?
AMD Lenovo business laptop මොනවද තියෙන්නේ? i5/i7 වලට සමාන performance තියෙන AMD chip මොනවද
------ Post added on Apr 16, 2023 at 1:52 PM
ඒක නම් අවුලක් නෑ.low performance model ekak