Core™ i7 Laptop ගන්න එකේ තියෙන වාසි

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    පැය ගනන් දිග ඒවා නෙමෙයි, වැඩිම පැය 1/2 වගේ 1080p edit වලටත් i5 මදිද?

    AMD Lenovo business laptop මොනවද තියෙන්නේ? i5/i7 වලට සමාන performance තියෙන AMD chip මොනවද
    ------ Post added on Apr 16, 2023 at 1:52 PM
    ryzen 5, ryzen 7 thama. but oyata one cores gana, threads gana balala e anuwa match karaganna.
    amd cpu witharak thiyena specific business models kiyala nam na, professional/business series wala models balanakota hambei intel, amd thieyan models. ekama series eke eka model ekaka intel cpu thiyenna puluwan e series ekema thawa model code ekakata amd cpu thiyenna puluwan. specs baluwama hoyaganna puluwan.
    but oya loku 3d rendering, 4k video editing & effects yanawanam desktop thama hoda (or mac pc/lap with M chips)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    2d anim. ගැන අදහසක් තිබ්බා ,දැන් ඒක අතහැරදා දාලා නිසා ඩෙස්ක්ටොප් ,මැක් නම් ඕනේ නෑ.ඒවාට යන්න තියා හිතන්නවත් බෑ :confused2:
     
    • Like
    Reactions: Draco Malfoy

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Intel i7 එකක් ගන්න එක හොඳයි
    i7 thinkpad T480 ද හොද i7 T480s ද

    Thunderbolt controller firmware issue එක තමයි මේවායේ ලොකුම අවුලකට තියෙන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    i7 thinkpad T480 ද හොද i7 T480s ද

    Thunderbolt controller firmware issue එක තමයි මේවායේ ලොකුම අවුලකට තියෙන්නේ
    දැන් යන්නෙ Intel 12th ජෙනරේෂන් නේ..
    USB type-C අවුල් නම් firmware updates වලින් හදයි
     
    • Like
    Reactions: War Fighter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් යන්නෙ Intel 12th ජෙනරේෂන් නේ..
    USB type-C අවුල් නම් firmware updates වලින් හදයි
    12 gen ඒවා thinkpad තරම් අඩුවට නැතුව ඇති,තිබ්බත් Consumer laptops තමයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    8684-EEBA-8998-4-CFD-B37-D-04-EE0-CF0-A81-F.jpg

    උපරිම යන්න පුලුවන් ඔය ටික තමයි

    i7 8650U පුලුවන්ද මේකේ.

    no spe. gpu
    ------ Post added on Apr 16, 2023 at 6:13 PM
    U processor (n)
     
    • Haha
    Reactions: milkjack

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    පැය ගනන් දිග ඒවා නෙමෙයි, වැඩිම පැය 1/2 වගේ 1080p edit වලටත් i5 මදිද?

    AMD Lenovo business laptop මොනවද තියෙන්නේ? i5/i7 වලට සමාන performance තියෙන AMD chip මොනවද
    ------ Post added on Apr 16, 2023 at 1:52 PM
    I5 hodatama athi video editing walata.16gb ram akak ganna