Corona 2nd wave (Megathread)

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,343
    21,989
    113
    Gotland
    in Italy, deaths were 1-2 per day earlier before it increased to over 1000. so be careful Sinhalese tribe may be vanished from shinland
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    ගම්පහ දිස්ති‍්‍රක්කයටම ඇදිරි නීතිය පැනවීමෙන් සාර්ථක ප‍්‍රතිඵල

    සමස්ත ගම්පහ දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීම කොරෝනා ව්‍යාප්තිය පාලනයට හේතුවක් වූ බව සෞඛ්‍ය අංශ විශ්වාසය පල කර තිබෙනවා. සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් මේ බව ප‍්‍රකාශ කර ඇති බවයි.

    සමස්ත දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීමෙන් පලක් වී දැයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය විමසා ඇතැයි වාර්තා වනවා. එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් පවසා ඇත්තේ එක් එක් පොලිස් බල ප‍්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවේදී ඇතැම් පිරිස් එම ප‍්‍රදේශවලට, ඇදිරි නීතිය නොමැති ප‍්‍රදේශවල සිට පැමිණ තිබූ බවයි. එහෙත් සමස්ත දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීමෙන් පසු එම තත්ත්වය වෙනස් වී ඇති බවත් එය කොරෝනා වෛරසය දිස්ත‍්‍රික්කය තුල ව්‍යාප්තිය
    පාලනයට හේතුවක් වී ඇති බවටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් එහිදී විශ්වාසය පලකර ඇති බවයි වාර්තා වන්නේ.

    බස්නාහිර පලාතටම ඇඳිරිනීතිය පැනවීම තුලින් ද යම් ප‍්‍රතිඵලයක් සිදුවනු ඇතැයි මෙම සාකච්ජාවේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් විශ්වාසය පල කර ඇතැයි සඳහන්.

    Source: http://nethnews.lk/article/81205

    සුභ ආරංචියක්! :love:
    Dan thiyenne Malu market eke connection tikata shot eka dennaneda
    Anik minuwangoda cases okkoma iwaray neda?

    Oka thawa masayak ekahamarakin gema close wei wage minissu gon athal dunne nattan
     
    • Like
    Reactions: Kolama

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 කොළඹ ELEPHANT HOUSE කර්මාන්තශාලා වේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වේ.

    🔴 කොල්ලුපිටියේ Expo Lanka ආයතනයේ සේවකයින් සිව්දෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මිරිහාන, ඇබුල්දෙනිය, උඩහමුල්ල ලොක්ඩවුන්.. !!

    පොසිටිව් වෙලා හොස්පිටල් එකේ හිටපු පොසිටිව් එකෙක් පැනල ඇවිත් ඇබුල්දෙනිය බෝදියපාර ගමේම ඇවිදල
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මිරිහාන, ඇබුල්දෙනිය, උඩහමුල්ල ලොක්ඩවුන්.. !!

    පොසිටිව් වෙලා හොස්පිටල් එකේ හිටපු පොසිටිව් එකෙක් පැනල ඇවිත් ඇබුල්දෙනිය බෝදියපාර ගමේම ඇවිදල
    නිවුස් වලට දුන්නේ නැනේ 😮
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,343
    21,989
    113
    Gotland
    🔴 කොළඹ ELEPHANT HOUSE කර්මාන්තශාලා වේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වේ.

    🔴 කොල්ලුපිටියේ Expo Lanka ආයතනයේ සේවකයින් සිව්දෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

    එලිෆන්ට්හවස් සොසේජ් වලට මාළු ගන්න පෑලියගොඩ ගිහින් ද ?
    එක්ස්පෝ එකේ දවල් කෑමට මාළු ගන්න පැලියගොඩ ගිහින් නේද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,545
    98,503
    113
    එලිෆන්ට්හවස් සොසේජ් වලට මාළු ගන්න පෑලියගොඩ ගිහින් ද ?
    එක්ස්පෝ එකේ දවල් කෑමට මාළු ගන්න පැලියගොඩ ගිහින් නේද ?
    එක්ස්පො එකා නන් කොහොමද දන්නෙ නෑ එළිෆන්ට් හවුස් එකේ නන් එකෙක්ගෙ අල්ලපු ගෙදරට අල්ලපු ගෙදර ලොකු අම්මගෙ පුතා බැදල ඉන්න කෙල්ලගෙ අයියගෙ පව්ලගෙ පුතාගෙ යාළුවෙක්ගෙ තාත්ත කෙනෙක් පළමු පෙළ ආශ්‍රිතයෙක් කියල කිව්ව.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    තවත් 414කට කොරෝනා..

    තවත් කොරෝනා ආසාදිතයන් 414 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.


    ඉන් 62 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ ඉතුරු 352 ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් බවයි.


    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    A
    මිරිහාන, ඇබුල්දෙනිය, උඩහමුල්ල ලොක්ඩවුන්.. !!

    පොසිටිව් වෙලා හොස්පිටල් එකේ හිටපු පොසිටිව් එකෙක් පැනල ඇවිත් ඇබුල්දෙනිය බෝදියපාර ගමේම ඇවිදල


    අපේ ගම බන්
     
    • Haha
    Reactions: charitha2011

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (29) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    🔴 කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (29) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

    බ්‍රැන්ඩික්ස් අය උන්ගේ company අතර එහා මෙහා යන එක නතර කරලා නැත්ද ?MAS එකට අවොත් ඔයිට වඩා කෙලවෙයි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොළඹ අපරාධ කොට්ඨාසයේ 13 කට කොරෝනා

    කොළඹ අපරාධ කොට්ඨාසයේ තවත් පොලිස් නිලධාරීන් 13 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි අද වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි.

    මීට දින කිහිපයකට ඉහත දී මෙම කොට්ඨාසයේ භෝජනාගාර පාලක ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල් වරයාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබිණි. ඒ බව අනාවරණ වී ඇත්තේ රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු එම කොස්තාපල්වරයා විසින්ම පෞද්ගලික රෝහලකින් සිදුකරගත් පී.සී.ආර්. පරීක්ෂණයකින් බවද පොලිස් නිලධාරියක් පැවැසීය .

    ඉන් අනතුරුව ඔහු සමග සමීපව කටයුතු කළ තවත් පුද්ගලයන් 20 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමෙන් අනතුරුව තවත් 13 දෙනෙකුට එම වෛරසය ආසාදිත වී ඇතැයි අනාවරණය වූ බව එම පොලිස් නිලධාරියා පැවැසීය

    කොරෝනා අසාදිත භෝජනාගාර පාලක ලෙස කටයුතු කොට පොලිස් කොස්තාපල් වරයා පුනානි නිරෝධාන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය.

    Source: http://www.lankadeepa.lk/latest_news/කොළඹ-අපරාධ-කොට්ඨාසයේ-13-කට-කොරෝනා/1-581325
     
    • Wow
    Reactions: yapa100

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    epi-curve_29_10_2020_2.jpg
     
    • Like
    Reactions: Jack_Sparrow

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොහෙන්ද වාර්ථාවුනෙ කියල නැද්ද
    නිවුස් වල හරියට දෙන්නෙ නැ නෙ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    මිනුවන්ගොඩ කේස් එක සම්පූර්ණයෙන්ම ඉවරයි කියන විහිලුව තාම විශ්වාස කරනවාද ? මේ තියෙන්නේ මිනුවන්ගොඩ පොකුරම තමයි. පෑලියගොඩට ආවේ මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයන් මාලු ගන්න ඇවිල්ල. ඉතින් මේ මිනුවන්ගොඩ පොකුර තමයි.