එකෙන්ම. ආර්පිකෝ ටැංකියකට පුරවා ගත්තා නම් ගමටම දෙනවා ඩොස් දෙකම.වතුර කොහොමත් අගුනයක් නෑනෙ
එකෙන්ම. ආර්පිකෝ ටැංකියකට පුරවා ගත්තා නම් ගමටම දෙනවා ඩොස් දෙකම.වතුර කොහොමත් අගුනයක් නෑනෙ
වතුර කොහොමත් අගුනයක් නෑනෙ
මොනවද බන් මේ කියන්නේඑකෙන්ම. ආර්පිකෝ ටැංකියකට පුරවා ගත්තා නම් ගමටම දෙනවා ඩොස් දෙකම.
ehema karanne minissu marenakota eeka allagena anduwata banina nisa.නොගහ ඉදී උඹට බැංකුවට තියා කඩේකට යන්ඩත් වැක්සීන් කාඩ් එක ඉල්ලන දාට. මේක හෙන කුමන්ත්රනයක්. උඹලට දැන්ම ඕක කීවට තේරෙන්නෙ නෑ. පව් ඕයි උඹලා.
ehema karanne minissu marenakota eeka allagena anduwata banina nisa.
nattan unta awulak na api vaccine gahuwath nathath kohomath ekai marunath.
බලෙන් වැක්සීන් ගහන්නේ ආදරේට නෙමෙයි, මේක තමා මිනිස්සුන්ව කොන්ට්රෝල් කරලා මොල හෝදලා තියාගන්න අළුත්ම පිලිවෙල. අරක කරේ නැත්තම් බැංකුවට යන්ඩ දෙන් නෑ, මේක කරේ නැත්තම් කඩේට යන්ඩ දෙන් නෑ. කෝවිඩ් ඉවර උනත් ඔය නීති අයින් කරන් නෑ. මේ ආණ්ඩුවට ගැති වීම පුරුදු කරවනවා ඇහැ වහලා. උඹලට තේරේනවද කියන එක? ඉස්සරහට බලහල්ලා. උං කියන කියන පදේට නටන්ඩ තමා සේරටම වෙන්නේ. කෝවිඩ් කියන්නේ ඇහැ වහලා කොලේ ගහන Trojan Horse ඒකක්. ඔ්ම යනකොට තේරේයි.
උඹලා හිතනවද ආණ්ඩුව උඹලට බලෙන් වැක්සීන් ගහන්නේ, අයුර්වේද වෙදකම් වලට හිනාවෙන්නෙ ඒම උඹලට ආදරේට කියලා? උං උඹලව කෝවිඩ් කෝවිඩ් කිය කිය උඹලගේ අයිතිවාසිකම් කොල්ල කනවා. නොදන්න අතුරුපල තියන වැක්සීන් ගහලා උඹලව බේරන්ඩ උන්ට ඔච්චර ඕනකමක් තියනවනං, ඇයි උන්ට මිනිස්සුන්ගෙ අනික් ඕනැ එපා කම් විසදලා දෙන්ඩ සත පහක උනන්දුවක් නැත්තෙ? උන්ට ඕනෑ උඹලව කොන්ට්රෝල් කරලා තියාගන්ඩ. ඔච්චර ආදරේ නං වෙනදත් මිනිස්සුන්ගේ දුක සැප බලලා පට්ටෙටම පිහිට වෙන්ඩ තිබුනානේ. ඇයි දැං මෙච්චර හදිස්සියක්? උන්ට උඹලා මැරුනත් එකයි නැතත් එකයි. අන්දලා තියනවා මරුවට. ආන්ඩු කවදද මිනිස්සු ගැන බැලුවේ. $$$ සැනකෙලි තමා ඉතිං.
තව ටික කාලෙකිං කියන එක තේරෙයි, හමුදාව කියන කියන පදේට උඹලට නටන්ඩ උනාම.