කතාබහේදී Intel Motherboard, AMD motherboard කියන්නේ chipset එක ගැන නේද?
ඒ කියන්නේ,
Intel Motherboard එකක් = Intel chipset තියන motherboard එකක්
AMD Motherboard එකක් = AMD chipset තියන motherboard එකක් ?
CPU එකක්, chipset එකට ගැළපෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම motherboard එක ගැළපෙනවාද?