crime seen එකක්නෙ බලං යනකොට

AnuradhaRa

Well-known member
  • පිටගම්කාරයො නාට්ටියෙ සයිමං සිඤ්‌ඤොගෙ තාත්ත (අගෝරිස්ව) මැරුවෙ කවුද බං, අන්තිමට ඒක හෙන අභිරහසක් :oo:
    කට්ටිය පෝලිමට මැරෙන්නෙ මළ ගිය අය පෙනිල
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අර කොල්ලන්ගේ මාම නෙමෙයිද ?
    උන්ගේ කුබුරක තිබිල අන්තිමට වක් පිහිය හම්බ වෙනවනේ
    මම දැන් අවුරුදු 15කට විතර කලින් නුග සෙවන interview එහෙකදී දැක්ක, G.R.Perera කියනවා එයාගේ සීයා කියලා අගෝරිස්.
    ඇත්ත කතාවක් base කරපු එකක්
     
    • Wow
    Reactions: PHBhagya

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ඌව මරන්න කතේනිස් (දයා අල්විස්). පට්ට ඩ්‍රාමා එක.
    ඔය සීන් ඔක්කොම වෙන්නෙ බොරලැස්ගමුවේ ,විජේරාම ,දෙල්කන්ද,කලුබෝවිල බොරැල්ල ඒරියා එකේ..රංජාව මුලින්ම ඩ්‍රාමා එකක දැක්කේ ඕකේ.. නිරෝශා හේරත් පට්ට කෑල්ල නේදා දැන්නම් වයස ඇති.
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ඒක සිරාවටම අරන් තියෙන්නේ 1985 ද?
    1997 හොදම සුමති ටෙලිසම්මනයා ඕක. 1996 වගේ අරන් ඇත්තේ.ඕකේ මුලින්ම පෙන්නනවා පුංචි කෝච්චියේ සිරිපාදෙ යනවා.ඒකාලේ ඕපනායකටම යනවා පොඩි කොච්චිය..1917 කියලා පෙන්නනවා නාවින්නේ ස්ටේශන් එක..

    මේතියෙන්නෙ පලවෙනි පාරට ලොකු කෝච්චිය නුගේගොඩට ආපු වෙලාව.1991 දී..බලන්න නුගේගොඩ බාටා එක තාම එතන තියනවා..මේවගේ වීඩියෝස් බලන්න එක එක ගොන් ආතල් යූටියුබ් එකේ බලනවට වඩා හොදයි...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    1997 හොදම සුමති ටෙලිසම්මනයා ඕක. 1996 වගේ අරන් ඇත්තේ.ඕකේ මුලින්ම පෙන්නනවා පුංචි කෝච්චියේ සිරිපාදෙ යනවා.ඒකාලේ ඕපනායකටම යනවා පොඩි කොච්චිය..1917 කියලා පෙන්නනවා නාවින්නේ ස්ටේශන් එක..

    මේතියෙන්නෙ පලවෙනි පාරට ලොකු කෝච්චිය නුගේගොඩට ආපු වෙලාව.1991 දී..බලන්න නුගේගොඩ බාටා එක තාම එතන තියනවා..මේවගේ වීඩියෝස් බලන්න එක එක ගොන් ආතල් යූටියුබ් එකේ බලනවට වඩා හොදයි...

    කතාවේ අන්තිම මල ගෙදර මිනිය පුච්චද්දී අඟුරු කෝච්චියක් පෙන්නන්නේ. අනික කියන්නේ අර යශෝරාවයේ ඉන්න තාත්ත ඇවිල්ල එයා ඉපදුනේ 1900දි දැන් වයස 1985 කියලනේ. මම ඒකයි ඇහුවේ කතවා 1985ද කියලා.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    කතාවේ අන්තිම මල ගෙදර මිනිය පුච්චද්දී අඟුරු කෝච්චියක් පෙන්නන්නේ. අනික කියන්නේ අර යශෝරාවයේ ඉන්න තාත්ත ඇවිල්ල එයා ඉපදුනේ 1900දි දැන් වයස 1985 කියලනේ. මම ඒකයි ඇහුවේ කතවා 1985ද කියලා.
    අන්තිමට ඉවර වෙන්නෙ 1985 වගේ වකවානුවක..පටන් ගන්නෙ 1917 වගේ නාවින්න ස්ටේශන් එකේදී පාලිත සිල්වගේ ආච්චි මාලනී ෆොන්සේකා සිරිපාදේ යන්න කෝච්චියට නගින එකෙන්..පට්ට කතාව ගම නගරේ වෙන හැටි, මිනිස්සු වෙනස් වෙන හැටි, මිනිස්සුන්ගේ හිතන පතන විදිය වෙනස් වෙන හැටි හොදට ඕකේ පෙන්නනවා..
    ගොඩක් තමුන්ගේ ගම වගේ පෙන්න ගෙන හිටියට බොරලැස්ගමුව මහරගම නාවින්න විජේරාම පැත්තේ ඉන්නේ පිටින් ආපු අය 1900-1930 වගේ කාලේ. නේටිව් අය ගොඩාක්ම අඩුයි..ඔය කතාව වෙන්නෙ නේටිව් පවුලකට වෙන දෙයක් ගැන..
     
    AnuradhaRa

    Well-known member
  • ඒක සිරාවටම අරන් තියෙන්නේ 1985 ද?
    අරන් තියෙන්නෙ 85 නෙමේ බං
    අර එකෙක් කියල තියෙන්නෙ 96 විකාශනය වෙලා තියෙන්නෙ
    නිදිකුම්බ මල් 93