පිටගම්කාරයො නාට්ටියෙ සයිමං සිඤ්‌ඤොගෙ තාත්ත (අගෝරිස්ව) මැරුවෙ කවුද බං, අන්තිමට ඒක හෙන අභිරහසක් 
කට්ටිය පෝලිමට මැරෙන්නෙ මළ ගිය අය පෙනිල

කට්ටිය පෝලිමට මැරෙන්නෙ මළ ගිය අය පෙනිල
Last edited:

අගෝරිස්ව මැරුවෙ කවුදBump,
Interesting
පට්ට යකෝ බලහංමං බැලුවෙ නෑ බං.. ආස හිතුන බලන්න![]()
28යිඑල බන් බලන්න ඕනි හිමීට.. youtube ද බැලුවේ.. කොටස් 22යිද ඔක්කොම?
1997 හොදම සුමති ටෙලිසම්මනයා ඕක. 1996 වගේ අරන් ඇත්තේ.ඕකේ මුලින්ම පෙන්නනවා පුංචි කෝච්චියේ සිරිපාදෙ යනවා.ඒකාලේ ඕපනායකටම යනවා පොඩි කොච්චිය..1917 කියලා පෙන්නනවා නාවින්නේ ස්ටේශන් එක..ඒක සිරාවටම අරන් තියෙන්නේ 1985 ද?
1997 හොදම සුමති ටෙලිසම්මනයා ඕක. 1996 වගේ අරන් ඇත්තේ.ඕකේ මුලින්ම පෙන්නනවා පුංචි කෝච්චියේ සිරිපාදෙ යනවා.ඒකාලේ ඕපනායකටම යනවා පොඩි කොච්චිය..1917 කියලා පෙන්නනවා නාවින්නේ ස්ටේශන් එක..
මේතියෙන්නෙ පලවෙනි පාරට ලොකු කෝච්චිය නුගේගොඩට ආපු වෙලාව.1991 දී..බලන්න නුගේගොඩ බාටා එක තාම එතන තියනවා..මේවගේ වීඩියෝස් බලන්න එක එක ගොන් ආතල් යූටියුබ් එකේ බලනවට වඩා හොදයි...
අන්තිමට ඉවර වෙන්නෙ 1985 වගේ වකවානුවක..පටන් ගන්නෙ 1917 වගේ නාවින්න ස්ටේශන් එකේදී පාලිත සිල්වගේ ආච්චි මාලනී ෆොන්සේකා සිරිපාදේ යන්න කෝච්චියට නගින එකෙන්..පට්ට කතාව ගම නගරේ වෙන හැටි, මිනිස්සු වෙනස් වෙන හැටි, මිනිස්සුන්ගේ හිතන පතන විදිය වෙනස් වෙන හැටි හොදට ඕකේ පෙන්නනවා..කතාවේ අන්තිම මල ගෙදර මිනිය පුච්චද්දී අඟුරු කෝච්චියක් පෙන්නන්නේ. අනික කියන්නේ අර යශෝරාවයේ ඉන්න තාත්ත ඇවිල්ල එයා ඉපදුනේ 1900දි දැන් වයස 1985 කියලනේ. මම ඒකයි ඇහුවේ කතවා 1985ද කියලා.
අරන් තියෙන්නෙ 85 නෙමේ බංඒක සිරාවටම අරන් තියෙන්නේ 1985 ද?
me last epi1da ?