CRM system use karana un

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,930
    6,816
    113
    39
    Galle
    උඹල CRM system use කරනවද?

    අඩු ගානට CRM එකක් හොයාගන්න ඕන කරලා තියනවා startup එකකට . whatsapp, messenger chat ඔක්කොම එක inbox එකට අරගෙන customer support agents ලට assign කරන්න / auto assign වෙන එකක් හොයන්නේ

    suggestions තියේ නම් දීපං, ගානත් එක්ක

    මේක දැක්ක net එකේ

    https://ominiflow.com/pricing

    හොඳ ද නම් දන්නේ නෑ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,221
    1
    7,188

    N8n + VPS එකක් අරගෙන උබම ගහගනින්
    Subscription යන්න එපා, පාඩුයි
    API එකට Chinese model එකක් දාපන් large scale නම්.

    නැත්තං Grok Bot වගේ සෙට් කරගනින්, VPS API complex හුත්තවල් මුකුත් නෑ, ( small scale නම් )

    Free යන්න ඕනි නම් Muse bot try කරපං

    3rd part යන්න එපා small medium scale business නම්, අපරාදේ

    eka too complex ne ban
    Complex නෑ
    Computer use skill එක + context එක දියන් codex ට
    ඌ හදලා දේවි
    ------ Post added on Oct 19, 2026 at 8:47 PM
     
    Gemini walin puluwan weyida? pro account ekak thiye? antigravity haraha?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,221
    1
    7,188
    113
    Gemini walin puluwan weyida? pro account ekak thiye? antigravity haraha?
    මොන වගේ ද කියලා තව ටිකක් කියන්න පුළුවන් නම් requirement එක.

    සාමාන්‍යෙන් Facebook Messenger වගේ customer CRM එකක් ද,
    customer support agents ලට assign කරන්න / auto assign වෙන එකක් හොයන්නේ
    එක admin නම් ඉන්නේ customer handle කරන්න,
    Muse try කරලා බලන්න, Referral + Bot ගෙන් ගන්න tokens ...

    මේ තියෙන්නේ rough අදහසක් කරන වීදිය

    Here's how it breaks down: *What I'd build for you (the whole thing):* - A backend that receives WhatsApp and Messenger messages via webhooks, stores every customer and conversation in a database, and auto-replies using AI - A simple dashboard where you see all chats, customer info, and can jump in manually when the bot needs backup - Smart handoff: bot handles FAQs and routine stuff, flags you when a human should take over *What you'd need to do (the parts only you can):* - Set up a Meta developer account and connect your WhatsApp Business number through their Cloud API. It's free, but the verification clicks are yours. Same for your Facebook Page for Messenger. - One gotcha to know: WhatsApp only lets businesses send free-form messages within 24 hours of the customer's last message. Outside that window you must use pre-approved template messages. I'd build the CRM around that rule so you don't get blocked. - Hosting: needs to run 24/7 with a public URL for the webhooks. Your Oracle ARM instance works, or something like Railway/Render.
     
    ow machan ape basic requirement eka apita eka Whatsapp number ekayi thiyenne. namauth customer service 3n denek innawa

    3n denatama whatsapp chat balanna reply karanna puluwan system ekak thama ona