දවසට $20 ක් හොයන්න පුලුවන්ද day trading කරලා .කීයක් වගේ ඕනෙ වෙයිද?
දැන් අපි හිතුවොත් $100 කොයින් ට්‍රේඩ් කරනවා. එකක් 0.100 දී 1000ක් ගත්තා .ආයෙත් 0.120 දි 0.02 ප්‍රොෆිට් එකක් තියන් විකුනුවා. $20 ප්‍රොෆිට්.
ගොඩක් කල් හෝල්ඩ් කරන් ඉන්නෙ නැතිව එදා දවසෙම වගේ සෙල් කරන්න.
මම තාම පටන් ගත්තෙ නැහැ. මේක ප්‍රcටිකල්ද .කරන කට්ටිය කියමු බලන්න.