අන්න රයිට්. දැන් කියන්න බලන්න මේකට gas අනන් මනං දාන්න තියේද. කීයක් වෙනවද. විස්තර ටිකක්![]()
naa machan meka full electric.
battery eka rechargeable enne.
minimum maintenance cost

අන්න රයිට්. දැන් කියන්න බලන්න මේකට gas අනන් මනං දාන්න තියේද. කීයක් වෙනවද. විස්තර ටිකක්![]()

මරූ බාන්ඩයක්නේ බන්
supiri ah
සති කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ මිල්ජුරා කියන නගරයේ පාසැලක ඔය කියන ජාතියේ Gel Blaster එකක් අතේ තියාගෙන හිටපු කොල්ලෙක් අමාරුවේ වැටුනා. මේ තියෙන්නේ විස්තරය
A TEENAGER who was arrested
...........................
Sunraysia Daily All Rights Reserved. Powered By AAP Publish

Rep+
)මටත් මේ thread එකේ පළවෙනි page 1 කියවපු ගමන්ම ඔහොම දෙයක් හිතුනා.
සෙල්ලම් වුනාට පෙනුම?
ආසයි තමයි, ඒත් PC Games වල තුවක්කු පාවිච්චි කළාම ඇති මට නම්...
--------------------------------------------------------------------------------------
ප. ලි. :
කොහොම වුනත් මෙහෙම එකක් තියනවා කියලා දැනුවත් කළාට ස්තුතියි, ත්‍රෙඩ් එක දාපු මිත්‍රයා...!![]()
සති කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ මිල්ජුරා කියන නගරයේ පාසැලක ඔය කියන ජාතියේ Gel Blaster එකක් අතේ තියාගෙන හිටපු කොල්ලෙක් අමාරුවේ වැටුනා. මේ තියෙන්නේ විස්තරය
Mama uba oya kiyapu FB page eken baluwa ganna.
Ko ban bahaney.
Danna ekek kiyapan mekak kohomada ganney kiyala.
මෙහෙ වල් පුසෝ සෙට් එකක් එනවා රෑට එකෙක්ට දෙන්න ඕනි රම්පිට පොරි හැලෙන්න
sri lankan market ekata hariyanne ne oka...
sri lankan kariyala balan inne mini marannama thamai...
NIC eke copy ekak gannawa sell karaddi..