Curfew අස්සේ වෙඩි තිබ්බා - Gel Blaster gun

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අන්න රයිට්. දැන් කියන්න බලන්න මේකට gas අනන් මනං දාන්න තියේද. කීයක් වෙනවද. විස්තර ටිකක් :confused:

    naa machan meka full electric.
    battery eka rechargeable enne.
    minimum maintenance cost :) :)
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    සති කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ මිල්ජුරා කියන නගරයේ පාසැලක ඔය කියන ජාතියේ Gel Blaster එකක් අතේ තියාගෙන හිටපු කොල්ලෙක් අමාරුවේ වැටුනා. මේ තියෙන්නේ විස්තරය

    A TEENAGER who was arrested outside Mildura Senior College on Wednesday has been charged with possessing a firearm and common law assault.

    The 18-year-old man was arrested about 3pm after reports of a person carrying a firearm along Fourteenth Street.

    Police said they took possession of a gel blaster, with the replica gun bearing a similar appearance to a real firearm.

    A 16-year-old girl also assisted police with their inquiries.

    The accused male was granted bail to front Mildura Magistrates' Court on June 17.

    Mildura police inspector Daron Hulls said on Wednesday an off-duty police member assisted in the arrest.

    He said police members attended the scene about 3pm and swiftly arrested a male at the scene.

    "In the eyes of the law, imitation firearms are classed as real firearms," Insp Hulls said.

    "For us, it's all about public safety, there are licenced firearm holders and respected shooters in our community that abide by the law, and people need to be mindful that while an imitation firearm may not fire live rounds as such, it can be perceived to be firearm and can still cause injury.

    "We want to reassure the community that this was not a real firearm but we do treat it as such."

    He warned the community that no firearms should be taken out into the public and firearms and the laws surrounding them need to be respected.

    A school spokesperson said students were urged to avoid the Fourteenth Street area shortly after the final term for the day and none of the college's students were involved in the incident.

    Sunraysia Daily All Rights Reserved. Powered By AAP Publish
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සති කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ මිල්ජුරා කියන නගරයේ පාසැලක ඔය කියන ජාතියේ Gel Blaster එකක් අතේ තියාගෙන හිටපු කොල්ලෙක් අමාරුවේ වැටුනා. මේ තියෙන්නේ විස්තරය

    A TEENAGER who was arrested
    ...........................

    Sunraysia Daily All Rights Reserved. Powered By AAP Publish

    මටත් මේ thread එකේ පළවෙනි page 1 කියවපු ගමන්ම ඔහොම දෙයක් හිතුනා. :baffled:
    සෙල්ලම් වුනාට පෙනුම? :D
    ආසයි තමයි, ඒත් PC Games වල තුවක්කු පාවිච්චි කළාම ඇති මට නම්... :rofl:

    --------------------------------------------------------------------------------------
    ප. ලි. :
    කොහොම වුනත් මෙහෙම එකක් තියනවා කියලා දැනුවත් කළාට ස්තුතියි, ත්‍රෙඩ් එක දාපු මිත්‍රයා...! :)
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මටත් මේ thread එකේ පළවෙනි page 1 කියවපු ගමන්ම ඔහොම දෙයක් හිතුනා. :baffled:
    සෙල්ලම් වුනාට පෙනුම? :D
    ආසයි තමයි, ඒත් PC Games වල තුවක්කු පාවිච්චි කළාම ඇති මට නම්... :rofl:

    --------------------------------------------------------------------------------------
    ප. ලි. :
    කොහොම වුනත් මෙහෙම එකක් තියනවා කියලා දැනුවත් කළාට ස්තුතියි, ත්‍රෙඩ් එක දාපු මිත්‍රයා...! :)

    සති කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ මිල්ජුරා කියන නගරයේ පාසැලක ඔය කියන ජාතියේ Gel Blaster එකක් අතේ තියාගෙන හිටපු කොල්ලෙක් අමාරුවේ වැටුනා. මේ තියෙන්නේ විස්තරය

    ඔව් මචන්, මමත් සීන් එක දැක්කා.. ඕක නිසා උන්ගේ ප්‍රාන්ත ආණ්ඩුවෙන් නීති ටිකක් ගෙනාවා.. පාවිච්චි කරද්දි කරන විදිය වෙන ත්‍රෙඩ් එකක දාන්නම්.

    මෙහෙ උනත් මේක එලියෙ ගෙනිච්චොත් ඉතින් කූඩුවේ තමයි. ප්ලේ ග්‍රවුන්ඩ්ස් වල සහ තමන්ගේ ඉඩමේ පාවිච්චි කලාට කිසිම අවුලක් නෑ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    sri lankan market ekata hariyanne ne oka...

    sri lankan kariyala balan inne mini marannama thamai...