Curio Mobile learning app-උසස් පෙළ භෞතික විද්‍යාව
ලෝකෙට එච්චරම අලුත් නොවුනත් ලංකාවට අලුත් සංකල්පයක් වෙච්ච mobile learning, ඉගෙනීම කියන දේට අලුත්ම අත්දැකීමක් එකතු කරන්නේ ඕනම තැනක ඉදන් ඕනම වෙලාවක දෙයක් ඉගෙන ගන්න පුළුවන් නිසායි.හිතලා බලන්න, උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් නිදාගන්න යනකල්ම අපි අතින් නාස්ති වෙලා යන වෙලාව ගැන.Curio උදව් කරනවා ඒ පොඩි පොඩි වෙලාවල් ඵලදායී විදියට ගතකරන්න.
Curio app එකෙන් මුලින්ම ඉදිරිපත් කරන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව කොටසින් කොටස.download කරගන්න මේ ලින්ක් එකෙන් යන්න.https://play.google.com/store/apps/details?id=com.curiolearning.curio