Current Compensation

analytics

Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    HCL එකෙන් linkedin එකේ දාලා තියෙන job ads 2-3ම දැක්කා දැන් salary එකයි බලාපොරොත්තු වෙන එකයි 2කම අහලා තිබ්බා. ඇයි දැන් එක අහන්නේ? උන්ට වැඩක් නැහැනේ? හැමෝම නොකියා හිටියනම් ඔය වගේ scene interview process එකෙන් අයින් කර ගන්න පුළුවන්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Uba kohomada danne unta wadak tiyenawada nadda kiyala? Ube Requirment eka Direct kiyapan unta., Uba dan mechchara gannawa, Ubata mechcharak one kiyala unge eke work karanna. Un kamathi nan Ubawa gani, ube qualifications experience anuwa, naththan wena ekek gani. Godak companies ewa ahanne Short list karaganna and unge budget range eke uba innawada balanna.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    HCL එකෙන් linkedin එකේ දාලා තියෙන job ads 2-3ම දැක්කා දැන් salary එකයි බලාපොරොත්තු වෙන එකයි 2කම අහලා තිබ්බා. ඇයි දැන් එක අහන්නේ? උන්ට වැඩක් නැහැනේ? හැමෝම නොකියා හිටියනම් ඔය වගේ scene interview process එකෙන් අයින් කර ගන්න පුළුවන්.

    යකෝ උන්නේ පඩි ගෙවන්නේ ... උන්ට වැඩක් නැති වෙන්නේ කොහොමද :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    අපි අලුතෙන් ඉල්ලන එකම මතනේ budget shortlist තීරණය වෙන්නේ. දැන් ගන්න පඩිය බල පාන්නේ කොහොමද?

    මම කිව්වේ මම දැන් ගන්න පඩිය ගැන මචන්. උන්ට වැදගත් වෙන්නේ මම අලුතෙන් ඉල්ලන ගාන නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    අපි අලුතෙන් ඉල්ලන එකම මතනේ budget shortlist තීරණය වෙන්නේ. දැන් ගන්න පඩිය බල පාන්නේ කොහොමද?

    මම කිව්වේ මම දැන් ගන්න පඩිය ගැන මචන්. උන්ට වැදගත් වෙන්නේ මම අලුතෙන් ඉල්ලන ගාන නේ.

    Ow..umba bandila na eke kiyanna...ehema ahanna ayithiyekuth na :cool:
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    HCL එකෙන් linkedin එකේ දාලා තියෙන job ads 2-3ම දැක්කා දැන් salary එකයි බලාපොරොත්තු වෙන එකයි 2කම අහලා තිබ්බා. ඇයි දැන් එක අහන්නේ? උන්ට වැඩක් නැහැනේ? හැමෝම නොකියා හිටියනම් ඔය වගේ scene interview process එකෙන් අයින් කර ගන්න පුළුවන්.

    සමහර වෙලාවට මචන් උබ ඉල්ලන ගානම උන්ට දෙන්න බෑ... උබේ current salary එක දන්නවා නම් උන්ට offer එකක් දෙන්න පුලුවනේ... එත් උබට අයිතිය තියනවා හරි ගාන කියන්නේ නැතුව range එකක් කියන්න current & expected දෙකටම
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මෙහමයි උබ හිතපන් උබේ current salary එක lks , expected salary 1.5 කියලා
    එත් උන්ගේ පැකේජ් එක 1 ක් කියපන්කො ..
    උබ සිලෙක්ට් උනොත් උබට 1.25 වලට වගේ දෙන්න පුළුවන් , මොකද අනිවා උබ 1ක් ගන්න එන්නේ නෑ කියලා දන්නා නිසා .

    උබේ current salary එක දන්නේ නැත්නම් ඔය දේ කරන්නේ කොහොමද ?