Custom එකේ කව්ද ඉන්නේ?

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Custom එකේ කව්ද ඉන්නේ?

    මචන්ලා මම මේ වාහන ඉම්පොර්ට් කරන එක ගැන දන්න එකෙක් හොයන්නේ:yes::yes::yes:
    දන්න එකෙක් කියපල්ල ජපානෙන් අපි බයික් 1ක් වගේ ගෙන්නද්දි කියක් විතර
    ටැක්ස් වදීද කියල? ? ? :confused::confused:
    එවද්දි ටැක්ස් අඩුවෙන් වදින්න මොනවගේ දේවල්ද කරන්න ඕනේ? ? ? :confused::confused:
    මොන වගේ මෙතඩ් 1ක් පාවිච්චි කලොත් ගොඩක් අඩුවෙන් ගෙන්නන්න පුලුවන්ද? ? ?:confused::confused:
    එතකොට ඔය වගේ 1ක් රිලීස් කරගද්දි සෙට් කරගන්න ඕනේ පොරවල් කව්ද? ? ?:confused::confused:
    ඔන්න ඔය වගේ සීන් ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද? ? ?
    :shocked::shocked::shocked::shocked:
    දන්න කෙනෙක් මට විස්තර ටිකක් කියනවද? ? සමහරවිට මේ විස්තර වෙන අයටත්
    වැදගත් වෙයි. දන්නේ නැත්නම් බම්ප් 1ක් වත් දාන්න
     
    • Like
    Reactions: i-maxz

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් මමත් කලින් බයික් එකක් ගෙන්න..
    හිටපන් මම හොයලා දාන්නම්