Custom එකේ කව්ද ඉන්නේ?
මචන්ලා මම මේ වාහන ඉම්පොර්ට් කරන එක ගැන දන්න එකෙක් හොයන්නේ

දන්න එකෙක් කියපල්ල ජපානෙන් අපි බයික් 1ක් වගේ ගෙන්නද්දි කියක් විතර
ටැක්ස් වදීද කියල? ? ?

එවද්දි ටැක්ස් අඩුවෙන් වදින්න මොනවගේ දේවල්ද කරන්න ඕනේ? ? ?

මොන වගේ මෙතඩ් 1ක් පාවිච්චි කලොත් ගොඩක් අඩුවෙන් ගෙන්නන්න පුලුවන්ද? ? ?

එතකොට ඔය වගේ 1ක් රිලීස් කරගද්දි සෙට් කරගන්න ඕනේ පොරවල් කව්ද? ? ?

ඔන්න ඔය වගේ සීන් ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවද? ? ?

දන්න කෙනෙක් මට විස්තර ටිකක් කියනවද? ? සමහරවිට මේ විස්තර වෙන අයටත්
වැදගත් වෙයි. දන්නේ නැත්නම් බම්ප් 1ක් වත් දාන්න