Customs tax ගැන දන්නා කෙනෙක් පොඩි උදව්වක් දෙන්න

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost

    මම මචන් USA වලින් cosmetic product එකක් ගෙනල්ල resell කරන්න හිතාගෙන ඉන්නවා. ලොකුවට නෙමෙයි එක පාර items 50k වගේ තම ගෙන්න ගන්න හදන්නේ. දැන් තියෙන situation එකත් එක්ක tax වදින්නේ කොහොමද කියල දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න කෝ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කස්ටම් එකේ ඉන්න එවුන්වත් හරියට දන්නෙ නෑ භාණ්ඩෙකට කීයක් ටැක්ස් ගහනවද කියල. හිතුන හිතුන ගණන් තමයි. කස්ටම් එකත් හදන්න කාලෙ හරි. ගුඩ් ලක්
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    කස්ටම් එකේ ඉන්න එවුන්වත් හරියට දන්නෙ නෑ භාණ්ඩෙකට කීයක් ටැක්ස් ගහනවද කියල. හිතුන හිතුන ගණන් තමයි. කස්ටම් එකත් හදන්න කාලෙ හරි. ගුඩ් ලක්

    ඔයා ඉස්කෝල ගියේ රෝයල් නම් හිටපු Old boy එකෙක් අල්ලගෙන ශේප් කරගත්තෑකි or you can join Muslims import mafia if Muslim .නැත්නම් 10/50 කෑලි උන්ට බෙදලා. තව කොමිස් දීලා තමා බඩු එලියට ගන්න වෙන්නේ. Clearing වලට යවන warf clerk තමයි උන්ට කියන්නේ මේකව මෙහෙම ඇණ කරමු කියලා. උඹ දෙන පගාවෙන් 10% ඌට returns 0ලැබෙනවා.
     
    Aser

    Member
    Nov 24, 2017
    23
    21
    3
    මම මචන් USA වලින් cosmetic product එකක් ගෙනල්ල resell කරන්න හිතාගෙන ඉන්නවා. ලොකුවට නෙමෙයි එක පාර items 50k වගේ තම ගෙන්න ගන්න හදන්නේ. දැන් තියෙන situation එකත් එක්ක tax වදින්නේ කොහොමද කියල දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න කෝ.
    Customs eke shedule ekak thiyenawa category valata kadala. E e badu valata tax eka wenas.
    Mama DVR ekak gennuwa ekata 17%k koheda gahuwa tax eka. Hariyata mathaka na gaana. Eka eka items valata wenas. Ekama de oya ehen badu tika gennaddi e ayata kiyanna adu price ekak daanna kiyala. E item eke thiyena gaanata tax eka gahanne. Mage DVR eke gaana aduwen gahala thibbe. Mage ahuwa kiyada gaththe kiyala. Mama adu gaanak kiwwe. E gaanata thamai tax eka gahuwe.
    Habey bulk gennaddi kohomada danne na machan. Mama eka DVR ekai gennuwe.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    කස්ටම් එකේ ඉන්න එවුන්වත් හරියට දන්නෙ නෑ භාණ්ඩෙකට කීයක් ටැක්ස් ගහනවද කියල. හිතුන හිතුන ගණන් තමයි. කස්ටම් එකත් හදන්න කාලෙ හරි. ගුඩ් ලක්
    😂😂😂
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔයා ඉස්කෝල ගියේ රෝයල් නම් හිටපු Old boy එකෙක් අල්ලගෙන ශේප් කරගත්තෑකි or you can join Muslims import mafia if Muslim .නැත්නම් 10/50 කෑලි උන්ට බෙදලා. තව කොමිස් දීලා තමා බඩු එලියට ගන්න වෙන්නේ. Clearing වලට යවන warf clerk තමයි උන්ට කියන්නේ මේකව මෙහෙම ඇණ කරමු කියලා. උඹ දෙන පගාවෙන් 10% ඌට returns 0ලැබෙනවා.
    yes
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    හරියට ටැක්ස් ගහනවා නම් මෙහෙමයි
    හැම ප්‍රොඩක්ට් එකටම HS Code කියලා එකක් තියනවා
    ඒක අනුව තමයි ටැක්ස් එක වදින්නෙ.
    මෙතන hs code ටික තියනවා http://www.customs.gov.lk/business/hsfinder
    කස්ටම් සයිට් එකේ හෙන ලොකු PDF එකක් තියනවා හැම HS Code එකටම ගහන ටැක්ස් ප්‍රසන්ටේජ් එක

    ගොඩක් වෙලාවට ටැක්ස් වරදින්නෙ මේ වැරදි HS Code එකකින් ටැක්ස් ගහලා, මම ගොඩක් බඩු ඉම්පෝට් කරලා තියනවා හැබැයි එක ජාතියකින් ගොඩක් නම් ගෙනත් නැහැ, ගොඩක් වෙලාවට හරි HS Code එක දාල හරි ගාන ටැක්ස් ගැහුවා. සමහර වෙලාවට පොඩි බඩු වලට ටැක්ස් ගැහුවෙම නැහැ
    මගේ යාලුවෙක් ගෙනාපු අයිටම් එකකට වැරදි HS Code එකක් දාල තිබුනා, ඌ ඒකට හරි කෝඩ් එක දාල ආයෙ ටැක්ස් ගාන හරියට හදාගත්තා

    ගොඩක් උන් කියන්නෙ ලොකු ගනන් ගහනවා කියලා හරියට ටැක්ස් වදින විදිය දන්නෙ නැතුව, සමහර වෙලාවට ඒ වදින ලොකු ගාන තමයි හරි ගාන
    සමහර අයිටම් වලට හෙන ලොකු ටැක්ස් එකක් තියනවා සමහර අයිටම් වලට ගොඩක් අඩුයි. මම දන්න විදියට හැම මගුලටම 18% ක්ද කොහෙද අනිවාර්යෙන් ගහනවා

    එතන එකෙක් අල්ලගත්තොතින් අඩු ටැක්ස් ගානක් ගෙවන්න පුලුවන්. ඒ කියන්නෙ ඇත්ත ටැක්ස් එකට වඩා අඩු ගානක් ගෙවල ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: wizy