Dankotuwa accident winch hit 4x4

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මම කිව්වෙ නිකම්ම මහින්ද! උඹට කොහොමද මහින්ද මාම උනෙ? තාත්ත ගෙදර නැති වෙලාවට මාම එනවද උඹව හොයන්?:shocked:

    ඔව් ඇයි..?

    trollface.jpg
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mannam 1 baluwe na.:no::no:.mokada wela thiyenne???ada hawasa mage yaluwek acc una kiyala yaluwek cl karala kiwa..:(..but eyat mokwath wela na..eth bike 1 giyapu anith ekkena nathi wela..:(..mata mulin danaganna hambune mage yaluwa nathi wela kiyala..ane matanam meka balanna ba..man upset1 inne...:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි බං.. මේකෙ වීඩියෝ එක දැන් දැක්කෙ.. ලෝඩ් වෙන්නෙ නෑනේ සයිට් එක.. කනෙක්ෂන් අවුලක් නිසා.. මචං ඇගටත් මොකක්ද වෙලා ගියා.. අහිංසක ජීවිත දෙකක්.. මට ආරංචි වුණා ඔය සීන් එක.. එක්කෙනයි නේද මැරිලා තියෙන්නෙ..? ඔය වගේ දේවල් කරනකොට සංවිධානය කරන අය ඔයිට වඩා හිතලා වැඩ කරන්න ඕන.. ගොන් හැත්ත බං.. පවු අර කොල්ලො දෙන්නා.. :no::no::no: වැඩි වයසක් නැතුව ඇතිනේ..?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කලු පූසා;12972224 said:
    ammo accident ekakda? matanam oya seen balanna be ban. mage athin le perenna guti kapu ekek diha balanna puluwan eth wena widihakin thuwala wechcha ekek dakiddi engath pana nethi wenawa. e nisa one nehe :sorry:

    math baluwe na..matath kalanthe hadenawa..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    math baluwe na..matath kalanthe hadenawa..:(
    :shocked::shocked::shocked: මේකෙ එච්චර පැහැදිලි නැහැ විඩියෝ එක..
    හැමදේටම පුරුදු වෙන්න ඕන අක්කන්ඩිය.. සුනාමි ආපු දවස්වල කුණු වෙච්ච මිනී පවා කරගැහුවා මම.. :yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :shocked::shocked::shocked: මේකෙ එච්චර පැහැදිලි නැහැ විඩියෝ එක..
    හැමදේටම පුරුදු වෙන්න ඕන අක්කන්ඩිය.. සුනාමි ආපු දවස්වල කුණු වෙච්ච මිනී පවා කරගැහුවා මම.. :yes:

    ane malli man bayyayi le perana ewa balanna..mini walatanam man poddakwath baya na...:P..math allalath thiyenawa..