ඒකටත් මහින්දද ඕයි වැරදි?
මම කිව්වෙ නිකම්ම මහින්ද! උඹට කොහොමද මහින්ද මාම උනෙ? තාත්ත ගෙදර නැති වෙලාවට මාම එනවද උඹව හොයන්?![]()
ලොල්... ට්රෝල් කොමික්ස් අද ඊයේ දැකපු උන් තමන්ගේම රෙදි උස්සන් හිනා වෙනවා




.mokada wela thiyenne???ada hawasa mage yaluwek acc una kiyala yaluwek cl karala kiwa..
..but eyat mokwath wela na..eth bike 1 giyapu anith ekkena nathi wela..
..mata mulin danaganna hambune mage yaluwa nathi wela kiyala..ane matanam meka balanna ba..man upset1 inne...



වැඩි වයසක් නැතුව ඇතිනේ..?
කලු පූසා;12972224 said:ammo accident ekakda? matanam oya seen balanna be ban. mage athin le perenna guti kapu ekek diha balanna puluwan eth wena widihakin thuwala wechcha ekek dakiddi engath pana nethi wenawa. e nisa one nehe![]()

math baluwe na..matath kalanthe hadenawa..![]()


මේකෙ එච්චර පැහැදිලි නැහැ විඩියෝ එක..
මේකෙ එච්චර පැහැදිලි නැහැ විඩියෝ එක..
හැමදේටම පුරුදු වෙන්න ඕන අක්කන්ඩිය.. සුනාමි ආපු දවස්වල කුණු වෙච්ච මිනී පවා කරගැහුවා මම..![]()
..math allalath thiyenawa..