wadakna ban sirawatama, overpriced and low quality items.
eka ithin bn store ekak neweine, marketplace ekakne.wadakna ban sirawatama, overpriced and low quality items.
Mall එකෙන් විතරක්ම ගනින් price වැඩි හැම දේම. එතකොට අවුලක් නෑ. ඔය අඩු කුලේ කඩවලින් හම්බෙන දේවල් ගැන වැඩි ෂුවර් එකක් තියන්න එපා. Picture reviews බලලා විතරක් ගනින්. Review නැති දේවල් ගන්න එපා. සරලව කිව්වොත් online shopping වලට වැදගත් common skills ටික පාවිච්චි කරහන්.wadakna ban sirawatama, overpriced and low quality items.
Agreedwadakna ban sirawatama, overpriced and low quality items.

මට නම් හැබැයි Daraz එකෙන් ගත්ත කිසිම බඩුවක් එහෙම වෙලා නෑ. ෆෝන් දැන් 7ක් විතර අරගෙන ඇති ඒ ඔක්කොම කඩේ යන ගානට වැඩිය ගොඩක් අඩුවෙන් ගත්තෙ. අන්තිමපාරට iPhone 14 pro max එක ගත්තෙ 424කට ඒ වෙලාවෙ කඩේ තිබ්බෙ 450+Owerprice seen eka nam thiyanawa. oke thiyana onama deyak shops walin aduwata ganna puluwan
idala hitala offer ekakta kadeta wada aduwata ganna puluwan, but 99% welawata, shipping cost ekat ekka set weddi pitin gannawata wada gana wadi.
But reviews balala gannawa nam quality badu thiyanawa, godak brands wala dealer gema shops thiyanawa neh
Phone ganna hoda stores monadaමට නම් හැබැයි Daraz එකෙන් ගත්ත කිසිම බඩුවක් එහෙම වෙලා නෑ. ෆෝන් දැන් 7ක් විතර අරගෙන ඇති ඒ ඔක්කොම කඩේ යන ගානට වැඩිය ගොඩක් අඩුවෙන් ගත්තෙ. අන්තිමපාරට iPhone 14 pro max එක ගත්තෙ 424කට ඒ වෙලාවෙ කඩේ තිබ්බෙ 450+
එච්චර ඕන නෑ මේ මාසෙ ගත්ත රයිස් කුකර් එකක් 12කට වගේ. ඒ සිංගර් රයිස් කුකර් එකට සිංගර් එකේ 14ක් වෙනව. මට හිතෙන්නෙ ගොඩක් අය බඩු ගන්න දන්නෙ නැතිකම + Vouchers හරියට Claim නොකිරීම
kalin 13 pro max eka gaththe apple kiyalama thiyena seller kenekgen.Phone ganna hoda stores monada
uba kiyana eka trust karanna amarui, links dapan items wala buy karapu.මට නම් හැබැයි Daraz එකෙන් ගත්ත කිසිම බඩුවක් එහෙම වෙලා නෑ. ෆෝන් දැන් 7ක් විතර අරගෙන ඇති ඒ ඔක්කොම කඩේ යන ගානට වැඩිය ගොඩක් අඩුවෙන් ගත්තෙ. අන්තිමපාරට iPhone 14 pro max එක ගත්තෙ 424කට ඒ වෙලාවෙ කඩේ තිබ්බෙ 450+
එච්චර ඕන නෑ මේ මාසෙ ගත්ත රයිස් කුකර් එකක් 12කට වගේ. ඒ සිංගර් රයිස් කුකර් එකට සිංගර් එකේ 14ක් වෙනව. මට හිතෙන්නෙ ගොඩක් අය බඩු ගන්න දන්නෙ නැතිකම + Vouchers හරියට Claim නොකිරීම
ආයිත් ඉතිං ඩරාස් ලින්ක් මොකටද මෙන්න එලකිරි එකේ දාපු ත්‍රෙඩ් පිටින්මuba kiyana eka trust karanna amarui, links dapan items wala buy karapu.