Daraz නම් එන්න එන්නම ගන්න දෙයක් නැ බන්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    wadakna ban sirawatama, overpriced and low quality items.
    Mall එකෙන් විතරක්ම ගනින් price වැඩි හැම දේම. එතකොට අවුලක් නෑ. ඔය අඩු කුලේ කඩවලින් හම්බෙන දේවල් ගැන වැඩි ෂුවර් එකක් තියන්න එපා. Picture reviews බලලා විතරක් ගනින්. Review නැති දේවල් ගන්න එපා. සරලව කිව්වොත් online shopping වලට වැදගත් common skills ටික පාවිච්චි කරහන්. 🙏
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Owerprice seen eka nam thiyanawa. oke thiyana onama deyak shops walin aduwata ganna puluwan

    idala hitala offer ekakta kadeta wada aduwata ganna puluwan, but 99% welawata, shipping cost ekat ekka set weddi pitin gannawata wada gana wadi.

    But reviews balala gannawa nam quality badu thiyanawa, godak brands wala dealer gema shops thiyanawa neh
     
    • Like
    Reactions: Cenon

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373

    මට නම් හැබැයි Daraz එකෙන් ගත්ත කිසිම බඩුවක් එහෙම වෙලා නෑ. ෆෝන් දැන් 7ක් විතර අරගෙන ඇති ඒ ඔක්කොම කඩේ යන ගානට වැඩිය ගොඩක් අඩුවෙන් ගත්තෙ. අන්තිමපාරට iPhone 14 pro max එක ගත්තෙ 424කට ඒ වෙලාවෙ කඩේ තිබ්බෙ 450+

    එච්චර ඕන නෑ මේ මාසෙ ගත්ත රයිස් කුකර් එකක් 12කට වගේ. ඒ සිංගර් රයිස් කුකර් එකට සිංගර් එකේ 14ක් වෙනව. මට හිතෙන්නෙ ගොඩක් අය බඩු ගන්න දන්නෙ නැතිකම + Vouchers හරියට Claim නොකිරීම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,047
    113
    Mata nan ehema case wela ne.godak un ganna danne ne review ekakwath balala ekai
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    මට නම් හැබැයි Daraz එකෙන් ගත්ත කිසිම බඩුවක් එහෙම වෙලා නෑ. ෆෝන් දැන් 7ක් විතර අරගෙන ඇති ඒ ඔක්කොම කඩේ යන ගානට වැඩිය ගොඩක් අඩුවෙන් ගත්තෙ. අන්තිමපාරට iPhone 14 pro max එක ගත්තෙ 424කට ඒ වෙලාවෙ කඩේ තිබ්බෙ 450+

    එච්චර ඕන නෑ මේ මාසෙ ගත්ත රයිස් කුකර් එකක් 12කට වගේ. ඒ සිංගර් රයිස් කුකර් එකට සිංගර් එකේ 14ක් වෙනව. මට හිතෙන්නෙ ගොඩක් අය බඩු ගන්න දන්නෙ නැතිකම + Vouchers හරියට Claim නොකිරීම
    Phone ganna hoda stores monada
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Phone ganna hoda stores monada
    kalin 13 pro max eka gaththe apple kiyalama thiyena seller kenekgen.
    14 pro max eka gaththe LuxuryX store eken
    samsung phone 5k gaththa bn issara ewa mokakinda mathaka na
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,067
    8,909
    113
    Cenon
    cenon.com
    මට නම් හැබැයි Daraz එකෙන් ගත්ත කිසිම බඩුවක් එහෙම වෙලා නෑ. ෆෝන් දැන් 7ක් විතර අරගෙන ඇති ඒ ඔක්කොම කඩේ යන ගානට වැඩිය ගොඩක් අඩුවෙන් ගත්තෙ. අන්තිමපාරට iPhone 14 pro max එක ගත්තෙ 424කට ඒ වෙලාවෙ කඩේ තිබ්බෙ 450+

    එච්චර ඕන නෑ මේ මාසෙ ගත්ත රයිස් කුකර් එකක් 12කට වගේ. ඒ සිංගර් රයිස් කුකර් එකට සිංගර් එකේ 14ක් වෙනව. මට හිතෙන්නෙ ගොඩක් අය බඩු ගන්න දන්නෙ නැතිකම + Vouchers හරියට Claim නොකිරීම
    uba kiyana eka trust karanna amarui, links dapan items wala buy karapu.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට නම් පෙන්න බැරි ඩොටේ එවුන් බඩු විකුණන එක. කෑගල්ල, නුවර, මාතර, ගාල්ල වගේ පැතිවල එවුන් ලිස්ට් කරල තියෙනවා ඩිලිවර් කරන්න හත් අවුරුද්දක් යනවා. ඕඩර් කරන්න කලින් උන් කොහෙද කියල දැනගන්න විදිහක් නැද්ද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    uba kiyana eka trust karanna amarui, links dapan items wala buy karapu.
    ආයිත් ඉතිං ඩරාස් ලින්ක් මොකටද මෙන්න එලකිරි එකේ දාපු ත්‍රෙඩ් පිටින්ම
    https://elakiri.com/threads/daraz-iphone-14-මේක-කොහොමද.2098867/
    මට මේක එදා 4.16ටත් ගන්න තිබ්බ Flash sale එකෙන් අපරාදෙ ඒ චාන්ස් එක මිස් උනා අන්තිමේදි 4.24කට ගත්තෙ මතක විදියට. ඒ වෙද්දි කඩේ ගියේ 4.50+ ඔය ත්‍රෙඩ් එකේ රිප්ලයි වලම බලපංකො

    image.png

    මේ ගිය මාසෙ ගත්ත එක. මේකම 15කට කිට්ට ගානක් වෙනව සිංගර් එකේ මම මේක ඩරාස් එකෙන් ගද්දි. මම සිංගර් එකට ගිහිල්ල බලල ඇවිල්ලමයි ගත්තෙ.
    ------ Post added on Sep 20, 2023 at 9:45 PM

    image.png

    ඔන්න එයිටත් කළින් මාසෙක ගත්ත ඇපල් වොච් එක. බලපං මම ගත්ත ඩිස්කවුන්ට් සෙට් එක. මේක ගන්න වෙලාවෙ කිසිම කඩේක තිබ්බෙ නෑ 1.22කට. අඩුමතරමෙ LuxuryX එකෙත් තිබ්බෙ 1.40+
    Apple Asia & iDealz දෙකේම තිබ්බෙ ඒ ගණං.

    ------ Post added on Sep 20, 2023 at 9:49 PM