Daraz නම් එන්න එන්නම ගන්න දෙයක් නැ බන්

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    "ඇදහිය නොහැකි" කොටස දාලා තියෙන්නේ පාරිභෝගිකයින් අඩුවෙලා වෙන්න ඇති.

    1695226782775.png
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    ආයිත් ඉතිං ඩරාස් ලින්ක් මොකටද මෙන්න එලකිරි එකේ දාපු ත්‍රෙඩ් පිටින්ම
    https://elakiri.com/threads/daraz-iphone-14-මේක-කොහොමද.2098867/
    මට මේක එදා 4.16ටත් ගන්න තිබ්බ Flash sale එකෙන් අපරාදෙ ඒ චාන්ස් එක මිස් උනා අන්තිමේදි 4.24කට ගත්තෙ මතක විදියට. ඒ වෙද්දි කඩේ ගියේ 4.50+ ඔය ත්‍රෙඩ් එකේ රිප්ලයි වලම බලපංකො

    image.png

    මේ ගිය මාසෙ ගත්ත එක. මේකම 15කට කිට්ට ගානක් වෙනව සිංගර් එකේ මම මේක ඩරාස් එකෙන් ගද්දි. මම සිංගර් එකට ගිහිල්ල බලල ඇවිල්ලමයි ගත්තෙ.
    ------ Post added on Sep 20, 2023 at 9:45 PM

    image.png

    ඔන්න එයිටත් කළින් මාසෙක ගත්ත ඇපල් වොච් එක. බලපං මම ගත්ත ඩිස්කවුන්ට් සෙට් එක. මේක ගන්න වෙලාවෙ කිසිම කඩේක තිබ්බෙ නෑ 1.22කට. අඩුමතරමෙ LuxuryX එකෙත් තිබ්බෙ 1.40+
    Apple Asia & iDealz දෙකේම තිබ්බෙ ඒ ගණං.

    ------ Post added on Sep 20, 2023 at 9:49 PM
    image.png

    මේ සිල්ලර බඩු ගතපුව. හැම මාසෙකම මුල් දවස් වල මම මේකෙන් සිල්ලර බඩු ගන්නව. බලපං ඔය Vaseline, Shampoo ඔච්චර ලාබෙට කිසිම කඩේක තියේද කියල. මේකෙන් පට්ට ලාබෙට සිල්ලර බඩු ගන්නව මම. මේ බිල් එකට තව 10%ක් විතර ඩිස්කවුන්ට් එකක් යටින් වැටෙනව මේ අන්තිම ගාන නෙමෙයි

    image.png

    ඔන්න එයිටත් කළින් මාසෙක ගත්ත ඇපල් වොච් එක. බලපං මම ගත්ත ඩිස්කවුන්ට් සෙට් එක. මේක ගන්න වෙලාවෙ කිසිම කඩේක තිබ්බෙ නෑ 1.22කට. අඩුමතරමෙ LuxuryX එකෙත් තිබ්බෙ 1.40+
    Apple Asia & iDealz දෙකේම තිබ්බෙ ඒ ගණං.

    ------ Post added on Sep 20, 2023 at 9:49 PM
    මම දැන් නිකං ප්‍රයිස් චෙක් කරා. මේ බලපං අදටත් මේ වොච් එක ඇපල් ඒෂියා එකේ මෙච්චර අඩුවට නෑ.
    image.png

    https://appleasia.lk/product/i-watch-series-8/
    ------ Post added on Sep 20, 2023 at 9:59 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    ඩාරස් එකේ බඩු ගන්න හොද මොළයක් තියෙන්න ඕනි. රිවීව් කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕනි. අලි එක්ස්ප්‍රස් වගේ ඒවටත් මේක අදාලයි. ඔරිජිනල් සෙලර් කෙනෙකගෙන් ගනින්. අනිත් උන් ගෙන් ගන්න එපා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    කඩ ගානේ රිංග රිංගා දවසම හොයන්න වෙන item නම් ගන්නේ daraz එකෙන්. වෙන හොඳක් කියලා නෑ ඉතින්
     
    • Like
    Reactions: $onny

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Daraz eke seller commission eka wadi dan... 15 -30% wage yanawa....etakota seller price karanna oni cost + daraz Fee ekkama.....and delivery charge eka wenama add wenawane....

    ithin podi items gannakota local shops wala aduwata ganna puluwan....high price products nam vouchers use karala local price walata aduwen ganna puluwan..

    ***
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    ආයිත් ඉතිං ඩරාස් ලින්ක් මොකටද මෙන්න එලකිරි එකේ දාපු ත්‍රෙඩ් පිටින්ම
    https://elakiri.com/threads/daraz-iphone-14-මේක-කොහොමද.2098867/
    මට මේක එදා 4.16ටත් ගන්න තිබ්බ Flash sale එකෙන් අපරාදෙ ඒ චාන්ස් එක මිස් උනා අන්තිමේදි 4.24කට ගත්තෙ මතක විදියට. ඒ වෙද්දි කඩේ ගියේ 4.50+ ඔය ත්‍රෙඩ් එකේ රිප්ලයි වලම බලපංකො

    image.png

    මේ ගිය මාසෙ ගත්ත එක. මේකම 15කට කිට්ට ගානක් වෙනව සිංගර් එකේ මම මේක ඩරාස් එකෙන් ගද්දි. මම සිංගර් එකට ගිහිල්ල බලල ඇවිල්ලමයි ගත්තෙ.
    ------ Post added on Sep 20, 2023 at 9:45 PM

    image.png

    ඔන්න එයිටත් කළින් මාසෙක ගත්ත ඇපල් වොච් එක. බලපං මම ගත්ත ඩිස්කවුන්ට් සෙට් එක. මේක ගන්න වෙලාවෙ කිසිම කඩේක තිබ්බෙ නෑ 1.22කට. අඩුමතරමෙ LuxuryX එකෙත් තිබ්බෙ 1.40+
    Apple Asia & iDealz දෙකේම තිබ්බෙ ඒ ගණං.

    ------ Post added on Sep 20, 2023 at 9:49 PM
    GQ eke kohomat ganan adui badu. ungen direct gatta nam thawa aduwata ganna thibba.
     
    • Like
    Reactions: chami2015

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    උබේ කතාව ඇත්ත මම බඩු ගොඩක් ගෙන්නුවා Review හොදටම තියෙන ඒවගෙන් ගෙන්නුව්ත් එවලා තිබුනේ Fake Product Mouse එකක් ගෙන්නුවා A4TECH Fake එකක් , බැටරි වගයක් ගෙන්නුවා ඔකොම සවුත්තු එව්වා , තව ගොඩක් දේවල් ගෙන්නුවා ඔකොම කැඩිච බඩු

    මට නම් පෙන්න බැරි ඩොටේ එවුන් බඩු විකුණන එක. කෑගල්ල, නුවර, මාතර, ගාල්ල වගේ පැතිවල එවුන් ලිස්ට් කරල තියෙනවා ඩිලිවර් කරන්න හත් අවුරුද්දක් යනවා. ඕඩර් කරන්න කලින් උන් කොහෙද කියල දැනගන්න විදිහක් නැද්ද?
    මට එහෙමයි බන් , අනික උන්ගේ හෙන ලොකු කතාව
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Seller 14% ක් ගෙවන්න ඕනේ කොමිෂන් එක Daraz එකට
    කොහොමද හොඳ දෙයක් අඩුවට දෙන්නේ ?
    සහතික ඇත්ත
    මම Daraz sell කරනවා
    මම Paints කරන්නේ ,
    මගේ products යන category එක Tools, DIY & Outdoor
    එකේ daraz commission එක 21.95%
    ඉතින් අඩුවට දෙන්න විදයක් නෑ, 50% ක් විතර කස්ටමර්ට දෙන්න පුළුවන් උනාට daraz එකට 21.95% අයින් කරන්න ඕන

    ඊට අමතරව transaction fee, vat ඒවත් අඩු කරන්න ඕන
    ඊට අමතරව bubble wrapකරලා, courier bags දාලා, shipping labels ප්‍රින්ට් කරලා, හබ් එකට ගෙනිහින් දෙන්නත් ඕන, ඒකටත් පොඩි ගානක් හරි අයින් කරන්න වෙනවා. ඒ හින්දා competitive ප්‍රයිස් එකකට දෙන්න අමාරුයි

    මේ තියෙන්නේ උදාහරණයක් විදියට අපි 10,000 ක බඩුවක් වින්කුන්නොත් (මම දාන කැටගරි එකේ) අපිට අන්තිමට අතට හම්බ වෙන ගාන
    10,000 ක අයිටම් එකක් වින්කුන්නොත් අතට හම්බ වෙන්නේ 7188/=
    2812/= ක් daraz එකට යනවා

    1695254625405.png

    මේ තියෙන්නේ එක එක අයිටම් එකට daraz ගන්න commission එක
    daraz commission structure - https://university.daraz.lk/course/learn?id=1125&type=policies&login=skip
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    මට නම් හැබැයි Daraz එකෙන් ගත්ත කිසිම බඩුවක් එහෙම වෙලා නෑ. ෆෝන් දැන් 7ක් විතර අරගෙන ඇති ඒ ඔක්කොම කඩේ යන ගානට වැඩිය ගොඩක් අඩුවෙන් ගත්තෙ. අන්තිමපාරට iPhone 14 pro max එක ගත්තෙ 424කට ඒ වෙලාවෙ කඩේ තිබ්බෙ 450+

    එච්චර ඕන නෑ මේ මාසෙ ගත්ත රයිස් කුකර් එකක් 12කට වගේ. ඒ සිංගර් රයිස් කුකර් එකට සිංගර් එකේ 14ක් වෙනව. මට හිතෙන්නෙ ගොඩක් අය බඩු ගන්න දන්නෙ නැතිකම + Vouchers හරියට Claim නොකිරීම
    explain it please
     
    • Like
    Reactions: chami2015

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,044
    8,882
    113
    Cenon
    cenon.com
    ආයිත් ඉතිං ඩරාස් ලින්ක් මොකටද මෙන්න එලකිරි එකේ දාපු ත්‍රෙඩ් පිටින්ම
    https://elakiri.com/threads/daraz-iphone-14-මේක-කොහොමද.2098867/
    මට මේක එදා 4.16ටත් ගන්න තිබ්බ Flash sale එකෙන් අපරාදෙ ඒ චාන්ස් එක මිස් උනා අන්තිමේදි 4.24කට ගත්තෙ මතක විදියට. ඒ වෙද්දි කඩේ ගියේ 4.50+ ඔය ත්‍රෙඩ් එකේ රිප්ලයි වලම බලපංකො

    image.png

    මේ ගිය මාසෙ ගත්ත එක. මේකම 15කට කිට්ට ගානක් වෙනව සිංගර් එකේ මම මේක ඩරාස් එකෙන් ගද්දි. මම සිංගර් එකට ගිහිල්ල බලල ඇවිල්ලමයි ගත්තෙ.
    ------ Post added on Sep 20, 2023 at 9:45 PM

    image.png

    ඔන්න එයිටත් කළින් මාසෙක ගත්ත ඇපල් වොච් එක. බලපං මම ගත්ත ඩිස්කවුන්ට් සෙට් එක. මේක ගන්න වෙලාවෙ කිසිම කඩේක තිබ්බෙ නෑ 1.22කට. අඩුමතරමෙ LuxuryX එකෙත් තිබ්බෙ 1.40+
    Apple Asia & iDealz දෙකේම තිබ්බෙ ඒ ගණං.

    ------ Post added on Sep 20, 2023 at 9:49 PM
    thanx bro, noted.
     
    • Like
    Reactions: chami2015

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මට නම් පෙන්න බැරි ඩොටේ එවුන් බඩු විකුණන එක. කෑගල්ල, නුවර, මාතර, ගාල්ල වගේ පැතිවල එවුන් ලිස්ට් කරල තියෙනවා ඩිලිවර් කරන්න හත් අවුරුද්දක් යනවා. ඕඩර් කරන්න කලින් උන් කොහෙද කියල දැනගන්න විදිහක් නැද්ද?
    eka seller inna location eke awulk kiyannama ba.ekama store walin awurudu 2,3kata kalin order karaddi dawas 2-3n aniwa deliver karanawa.2022 fuel shortage eken passe thawama 4-5 days yanawa.daraz eke un pickup karaganne late wela.cost cutting wennathi.
     
    • Like
    Reactions: topkollek

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,847
    2,680
    113
    Kadawatha, Sri Lanka
    මට නම් පෙන්න බැරි ඩොටේ එවුන් බඩු විකුණන එක. කෑගල්ල, නුවර, මාතර, ගාල්ල වගේ පැතිවල එවුන් ලිස්ට් කරල තියෙනවා ඩිලිවර් කරන්න හත් අවුරුද්දක් යනවා. ඕඩර් කරන්න කලින් උන් කොහෙද කියල දැනගන්න විදිහක් නැද්ද?
    Seller ge profile eken district eka balaa ganna puluwan
     
    • Like
    Reactions: topkollek

    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,051
    113
    Mama nam gathha Badu mouth awlak wela ne daraz eke. Daraz mall eke hodai. Un same day deliveryth karanawane.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,847
    2,680
    113
    Kadawatha, Sri Lanka
    Phone ganna hoda stores monada
    Nokia, Samsung wala agent ge stores thiyenava. Xiaomi eketh thibba mathakai. Agent nowena ewagen nam Neth Mobile kiyana eka sure.
    Thawa HNB Credit Card thiyenava nam Wasi.lk site eke flash offers set wenava once per month wage. Edaata phones godak welaawata Daraz ekata wadaa aduwata ganna puluwan.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මට නම් පෙන්න බැරි ඩොටේ එවුන් බඩු විකුණන එක. කෑගල්ල, නුවර, මාතර, ගාල්ල වගේ පැතිවල එවුන් ලිස්ට් කරල තියෙනවා ඩිලිවර් කරන්න හත් අවුරුද්දක් යනවා. ඕඩර් කරන්න කලින් උන් කොහෙද කියල දැනගන්න විදිහක් නැද්ද?
    කොහෙද පොන්ස් නුවර ඩොටේ උනේ
     
    • Haha
    Reactions: topkollek

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Daraz එකේ බඩු කොලිටි නෑ. වෙනනම් අවුලක් නෑ මටනම්. වැඩිපුර දීලා කොලිටි බඩුවක් ගත්තට පාඩු නෑ ඕකෙන් ගන්නවට වඩා
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    wadakna ban sirawatama, overpriced and low quality items.
    online shopping hamotama hariyanne na. common sense one. review balala, fb eke, google eke e product eka search karala balala ganna one. mama daraz eken godak dewal sahena aduwata genawa pita shop walata wada voucher, bank discounts use karala. ganna de gana hoyala balala ganne hodata. ada wenakan kisima awulak wela na. refund aran tiyenne ekama eka parai

    ඩාරස් එකේ බඩු ගන්න හොද මොළයක් තියෙන්න ඕනි. රිවීව් කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕනි. අලි එක්ස්ප්‍රස් වගේ ඒවටත් මේක අදාලයි. ඔරිජිනල් සෙලර් කෙනෙකගෙන් ගනින්. අනිත් උන් ගෙන් ගන්න එපා
    aniwa
    ------ Post added on Sep 21, 2023 at 7:44 AM

    මට හිතෙන්නෙ ගොඩක් අය බඩු ගන්න දන්නෙ නැතිකම + Vouchers හරියට Claim නොකිරීම
    ow ban. godak aya voucher ganna danne na, bank discount ganna ganne na, review balanna danne na. product eke image ekata rawatila gannawa.
    ------ Post added on Sep 21, 2023 at 7:47 AM