daraz customer care number එකක් දන්නවද

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    cash on delivery කරේ item එක රිටන් කරලා දැන් දවස් දෙකක් වෙනවා තවම බෑන්ක් එකට උන් සල්ලි ඩිපොසිට් කරලා නැ Your refund has been approved කියලා පෙනවනවා තවම
    නම්බරයක් දන්නවද උන්ගේ උබලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    Approved wunata passe me time eka ynw

    uV8KGrx.png
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    නම්බර් එකක් නම් තියෙනව ඒත් වැඩක් නෑ උං මෙලෝ දෙයක් දන්නෙ නෑ. නිකං නමට තියෙන හොට්ලයින් එකක්
     
    • Like
    Reactions: Big Cass

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    cash on delivery කරේ item එක රිටන් කරලා දැන් දවස් දෙකක් වෙනවා තවම බෑන්ක් එකට උන් සල්ලි ඩිපොසිට් කරලා නැ Your refund has been approved කියලා පෙනවනවා තවම
    නම්බරයක් දන්නවද උන්ගේ උබලා
    සතියක් වගේ යාවි මගෙත් රිෆන්ඩ් ආව පරක්කු වෙලා
     
    • Like
    Reactions: Big Cass

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,058
    50,374
    113
    සේදවත්ත
    cash on delivery කරේ item එක රිටන් කරලා දැන් දවස් දෙකක් වෙනවා තවම බෑන්ක් එකට උන් සල්ලි ඩිපොසිට් කරලා නැ Your refund has been approved කියලා පෙනවනවා තවම
    නම්බරයක් දන්නවද උන්ගේ උබලා
    +94 117 755 455