cash on delivery කරේ item එක රිටන් කරලා දැන් දවස් දෙකක් වෙනවා තවම බෑන්ක් එකට උන් සල්ලි ඩිපොසිට් කරලා නැ Your refund has been approved කියලා පෙනවනවා තවම නම්බරයක් දන්නවද උන්ගේ උබලා