Decoding Damith Asanka...

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ආගම, දර්ශනය ගෑන තේරෙන පොරවල් පොඩ්ඩක් මූ කියන දේ මොකක්ද කියලා කියපන්.. එක්කො මූ පට්ට දර්ශනයක් කියන්නේ නෑත්තන් මූ පිස්සේක්. jokes එකක් කරගන්නේ නෑතිව කෙලින් කත කරමු...

    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    dan nam pissu wage tama
    fb eke kattiya hena pora talk dunnata muge darshane gena kiyala mata hithenne beth tikak aran dunnoth eta wada hodai
    mona wunath math kemathi sindu tikak tiyanawa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,123
    1
    100,851
    113
    34
    Kalutara
    ජොයින්ට් එකක් ගැහුවම ඕනෑම එකෙක් කියන දෙයක් දාර්ශනිකයි :P
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    mona patta darshanayakda ban. muge oluwa awul wela tiyenne wage dan nan. ewa ahaddi apeth oluwa awul wenawa yako :baffled:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පිටිදූවෙ සිරිධම්ම කියන පිස්සගෙ බයිලා අහලා තමා මූට මෙහෙම උනේ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mona patta darshanayakda ban. muge oluwa awul wela tiyenne wage dan nan. ewa ahaddi apeth oluwa awul wenawa yako :baffled:

    ඔලුව අවුල් වෙලා තියෙන්නේ හැබැයි ගොඩ දා ගන්න පුළුවන්
    මත්ද්‍රව්‍ය තමයි මුලික හේතුව
    ගමේ එවුන් මුව වට කරන මුගේ දර්ශනේ අරක මේක කියා කියා මුත් එක්ක ගංජා අබින් ගහනව මම හිතන්නේ
    තවත් බල බල ඉන්නේ නැතුව බෙහෙත් ගන්න එක්ක ගියා නම් හරි
    ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා ඔබට
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,744
    9,835
    113
    තනිකම භයානකයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියනවලු. ඒ වගේම ලෝකයේ සහ මිනිසාගෙ ඇතිවීම නැතිවීම ඉන් එහා තියෙන දේවල් ගැන හිතන්ඩ යන්ඩ එපා කියලත්ද්ේශනා කරල තියෙනවලු. ඒදෙේවල් ඇත්ත කියල මටනම් විශ්වාසයි. මොකද ඒක පට්ටම infinite loop එකක් වගේ සීන් එකක්. මොලේ විකාර වගේ වෙනව. මම හිතන්නෙ දමිත් අසංක කිව්ව දේවල් එක්ක බලද්දි මිනිහ දහම, ලෝකය, ඉන් එහා ආතමය වගේ දේවල් හිතල හිතල මොලේට හානි වෙලා වගේ. සරලවම මනෝ ලෝකෙක ඉදල වගේ. මොනව උනත් මනුස්සය හිත හොද පොරලු කියනව. ඉක්මන් සුව !
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උට සමාජය ගැන කලකිරිලා ඉන්නෙ.ඒකයි අත ඇරීම ගැනම කියන්නෙ.උට බුද්දාගමේ දේවල් හරියට තේරිලා නෑ.මොනා හරි සැර දෙයක් ගහල ඉන්න ගමන් තමයි කතා කරන්නෙ.ඌ කියන අනිත් දේවල් නම් කිසිම තේරුමක් නෑ.මූ ඉන්න පැත්තෙ තම්බි ඉන්නවද කොහෙද හම්බ පල්ලියක මූසල සද්දේ ඇහෙනව.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උ මේ ලඟදී ඔය සීද්දියෙන් පස්සෙ මන් හිතන්නේ.. එෆ්බී එකේ දාලා තිබ්බා
    වීඩියෝ එකක් මූ සින්දුවක් කියනවා.. හැබැයි උ එතනදි ලස්සනට කියනවා
    කිසි අවුලක් පේන්න නෑ.. මන් හිතන්නේ මූ සැරටම ගහල ඉන්නේ.. එකයි.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ¥¥¥ ඉපදීම ම දුකක් බ්‍රෝ ¥¥¥

    මේ ලගදි You Tube එකේ ඉන්ටර්වීව් එකක් තිබ්බා කලින් ITN එකේ වෙනස කරපු ඩිල්ෂාන් කියන ඩෑල් එක දමිත් අසංක නම් රටක් ආදරය කරන හදවතට දැනෙන්න සිංදු කියපු අසහාය ගායකයා එක්ක.

    ඒකේ තැනකදි දමිත් ගෙන් අහනවා මිනිහෙක්ට කෙලවෙන්න පටන් ගන්නෙ කොතනදිද කියලා. දමිත් දෙනවා සුපිරි උත්තරයක්. " මිනිහෙක්ට කෙලවෙන්න පටන් ගන්නේ උපතින් මචං " කියලා.

    ඔය දෙවනි පරිච්ඡේදය චූට්ටක් ඔලුවෙ තියාගන්න. මොකද හෙඩිමයි, ඕකයි දෙකම එක වගේ ඕන වෙනවා කතාවේ ෆ්ලෝ එකට.

    දමිත් පහුගිය කාලේ අමුතුම ක්‍රමේකට හිට් වෙනවා. ඌට අමුතුවෙන් හිට් වෙන්න දෙයක් නෑ. ඌ සුපිරි ගායකයා. ඒක ඇත්ත. නමුත් පහුගිය දොහේ එයා හිට් වෙන්නේ ගායනය නිසා නෙමේ, එයාගෙ ජීවිතේ ගතිපැවතුම් වල සිදු වූ වෙනස්වීම් හින්දා. ඒ කතන්දරේ කියන්න ඕනි නෑනේ හැමෝම වගේ ස්ටෝරිය දන්නවා මයෙ හිතේ.

    කෙටියෙන් ම කිව්වොත්, දමිත් අසංක කියන්නේ ඌවේ තණමල්විලට කිට්ටුව ඇතිලිවැව කියන ග්‍රාමයෙන් ඇවිල්ලා තම ගැඹුරු ලයාන්විත හඩෙන් රටක් වසගයට අරන්, ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිහිල්ලා ආතල් එකේ සැපේ හිටපු ඩෑල් එකක්. ඒත් යම්කිසි තැනකදි මොකක් හෝ හේතුවක් හින්දා ඒක නෙමේ සිරා සැප, ආතල් එක කියලා හැගිලා, ආපහු ගමට ගිහිල්ලා ජීවිතේ ඌ හොයන සැප , ඌ හොයන නිදහස ලබාගන්න හිතාන සිවුරකුත් දාගෙන ගලක් උඩට නැගලා සක්මන් කර කර ඉද්දි, ඒක දැකපු ඈයෝ මුට ගංජම ගහලා මොලේ කුරුවල් වෙලා, අපේ බාසාවෙන් කිව්වොත් සයිකෝ කියලා පොලීසියත් ගෙන්නවලා කෝමෙන් කෝම හරි කොල්ලව හිරෙත් යවනවා.

    මට නිකමට හිතුනා අවුරුදු දෙදහස් පන්සීයකටත් කලින් මේ වගේ ඩෑල් ටිකක් දඹදිව හිටියනම් එහෙම ????? ඔයාලම හිතාගන්නකෝ.(මාත් වාරණයට ලක්වේදෝ යැයි සාධාරණ බියක් හිතේ උපදිනවා. මන්ද යත්, දමිත් අසංක නම් පුද්ගලයා බුද්ධ චරිතයට සමාන කිරීමට උත්සහ ගන්නේ යැයි මතයක් ගොඩනැගිය හැකි නියාවෙන්. කිසිසේත්ම නැත. ලොව කිසිදු චරිතයක් කිසිසේත්ම තවත් චරිතයකට සමාන කළ නොහැක) අප ජීවත් විය යුත්තේ සමාජයට අවැසි ලෙසද ???? සිදුහත් බෝසතානෝත් එදා එලෙසම සිතුවානම් අපට පම්පෝරි ගසන්නටවත් මෙවැනි දහමක් ලොවට පහල වේවිද ???? අනෙකාට හානියක් නොවන ආකාරයෙන් තමන්ට අවැසි ලෙස ජීවත්වීමට, තමා සොයනා ආතල් එක සොයා යාමට මූලික මිනිස් අයිතිවාසිකම් යටතේවත් අයිතියක් මේ පොළෝ තලය තුල නොමැතිද ???? මේ කුටුම්බයෙහි ඇති නිස්සාර බව තේරුම් ගන්නා පිස්සෙකු කර, එය තේරුම් ගැනීමට තබා හැඩයවත් අතගා ගැනීමට නොහැකි වූ අන්ධ භක්තියන්ට අනුව දමිත් අසංකට නිර්වාණය දැකීමට නම් පෙර සේම මියුසිකල් ෂෝ වල ගීත ගායනා කළ යුතුය. ඔහුගේ ගීත ඇසීමට අප තුල ඇති තෘශ්ණාවට ඔහුත් අප සමගම මේ සසර පුරා විදවිය යුතුය.

    ඕවාට කීමට ඇත්තේ 'ප' යන්න සහ 'කේ' යන්න එකතු වන්නා වචනයට පසුව යෙදෙන්නා වූ 'ලොජික්' යනුවෙනි. තමාගේ දහම ඇත්තේ තමා තුලය. එය එකිනෙකා දකින ආකාරයද විවිධාකාරය.

    බුදුන් දෙසුවේ " ඉපදීම දුකක් " යැයි කියාය. දමිත් කිව්වේ " කෙලවීමේ ඇරඹුම ඉපදීම " යැයි කියාය. බුදු රදුන් දෙසූ ලෙස කීවාට, දැක්කට නොව තම බුද්ධියට ගෝචර වේ නම් පිළිගන්න. එය ඇසුරු කරගෙන තම මග යන්න. තමාගේ දහම ඇත්තේ තමා තුලය. එය අවබෝධ කරගත යුත්තේ තමාමය.

    එහෙම කරන්නත් හිත දෙන්නේ නැත්තන් ලොව වෙනස් ව දකින උන් පිස්සන් ලෙස ලේබල් කර, තමන්ට එලෙස ලෝකය දැකීමට කශේරුකාවක් හෝ බුද්ධියක් නොමැති කම සාධාරණීකරණය කර බොළඳ තෘප්තියක් ලැබීමෙන් වළකින්න. (උදා : එලෙස වෙනස්ව හිතන උන් නොසිටියා නම් නිර්වාණය කෙසේ වෙතත්, පෘතුවියද තාම තැටියක් යැයි සිතමින් , තැටියේ ගැට්ට සොයා නැව් නැගීමට එකෙන්ම සිදුවනු ඇත)

    එම නිසා බ්‍රෝ ..........

    " පිස්සව උඹට පිස්සෙක් .........
    පිස්සට උඹව පිස්සෙක් .........
    ....... මේක යන එකම රවුමක්
    ..... උඹත් මාත් මේකේ ඉන්නේ "

    .... හ ..... හා ....... මේවා රැප් බන් .......
    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

    " මරිජුවානා ෆීලින්ස් "

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,294
    16,014
    113
    Colombo

    :yes::yes:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මූ කියන්නේ පට්ට දර්ෂනයක් කියන උබ වගේ උන්ව තමයි ගිහින් පිස්සන්කොටුවට දාන්න ඕන මුලින්ම. තොපි වගේ ගොං හැත්තක් මේ රටේ ඡන්දෙ දෙන නිසා තමයි මේ රටට කෙල වෙලා තියෙන්නේ. උබ විතරක් නෙමේ ඔය ගොං කතාව ඔය වීඩියෝ එකට කමෙන්ට් දාපු ගොඩක් අම්බරුවොත් කියල තිබ්බ. :lol::lol::lol:

    යකෝ ඌට පිස්සු ඕකව ගිහින් පිස්න්කොටුවට දාන්න ඕන. අර ඩිල්ෂාන් කියන එකත් හෙන විදග්ධ සාකච්ඡාවක් කරගන්න හදනව ඒක. :lol::lol::lol:

    අයියෝ සල්ලි කියල තමයි කියන්න තියෙන්නේ.....
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    තනිකම භයානකයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියනවලු. ඒ වගේම ලෝකයේ සහ මිනිසාගෙ ඇතිවීම නැතිවීම ඉන් එහා තියෙන දේවල් ගැන හිතන්ඩ යන්ඩ එපා කියලත්ද්ේශනා කරල තියෙනවලු. ඒදෙේවල් ඇත්ත කියල මටනම් විශ්වාසයි. මොකද ඒක පට්ටම infinite loop එකක් වගේ සීන් එකක්. මොලේ විකාර වගේ වෙනව. මම හිතන්නෙ දමිත් අසංක කිව්ව දේවල් එක්ක බලද්දි මිනිහ දහම, ලෝකය, ඉන් එහා ආතමය වගේ දේවල් හිතල හිතල මොලේට හානි වෙලා වගේ. සරලවම මනෝ ලෝකෙක ඉදල වගේ. මොනව උනත් මනුස්සය හිත හොද පොරලු කියනව. ඉක්මන් සුව !

    ඒකනම් වෙන්න බෑ, ආශ්‍රය කරන්න හරි හමන් කෙනෙක් නැත්තම් තනියම ඉන්නයි කියල තියෙන්නෙ.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    මූ කියන්නේ පට්ට දර්ෂනයක් කියන උබ වගේ උන්ව තමයි ගිහින් පිස්සන්කොටුවට දාන්න ඕන මුලින්ම. තොපි වගේ ගොං හැත්තක් මේ රටේ ඡන්දෙ දෙන නිසා තමයි මේ රටට කෙල වෙලා තියෙන්නේ. උබ විතරක් නෙමේ ඔය ගොං කතාව ඔය වීඩියෝ එකට කමෙන්ට් දාපු ගොඩක් අම්බරුවොත් කියල තිබ්බ. :lol::lol::lol:

    යකෝ ඌට පිස්සු ඕකව ගිහින් පිස්න්කොටුවට දාන්න ඕන. අර ඩිල්ෂාන් කියන එකත් හෙන විදග්ධ සාකච්ඡාවක් කරගන්න හදනව ඒක. :lol::lol::lol:

    අයියෝ සල්ලි කියල තමයි කියන්න තියෙන්නේ.....

    :yes::yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මූ කියන්නේ පට්ට දර්ෂනයක් කියන උබ වගේ උන්ව තමයි ගිහින් පිස්සන්කොටුවට දාන්න ඕන මුලින්ම. තොපි වගේ ගොං හැත්තක් මේ රටේ ඡන්දෙ දෙන නිසා තමයි මේ රටට කෙල වෙලා තියෙන්නේ. උබ විතරක් නෙමේ ඔය ගොං කතාව ඔය වීඩියෝ එකට කමෙන්ට් දාපු ගොඩක් අම්බරුවොත් කියල තිබ්බ. :lol::lol::lol:

    යකෝ ඌට පිස්සු ඕකව ගිහින් පිස්න්කොටුවට දාන්න ඕන. අර ඩිල්ෂාන් කියන එකත් හෙන විදග්ධ සාකච්ඡාවක් කරගන්න හදනව ඒක. :lol::lol::lol:

    අයියෝ සල්ලි කියල තමයි කියන්න තියෙන්නේ.....
    නෑ යකෝ මුට තේරිලා තියෙන්නෙ ජීවිතයේ නිසරුබව.ඉපදීම දුකක් කියලත් මුට හොදට තෙරෙනව.මුට මොනා හරි ප්‍ර්ශ්න එන්න ඇති කලකිරෙන්න.හරියට මූ බුද්දාගම ගැන කියවල නෑ.අනිත් දේවල් නම් මූ පිස්සු කියවන්නෙ.මුට හරි මග පෙන්වීමක් කලොත් හරි.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    නෑ යකෝ මුට තේරිලා තියෙන්නෙ ජීවිතයේ නිසරුබව.ඉපදීම දුකක් කියලත් මුට හොදට තෙරෙනව.මුට මොනා හරි ප්‍ර්ශ්න එන්න ඇති කලකිරෙන්න.හරියට මූ බුද්දාගම ගැන කියවල නෑ.අනිත් දේවල් නම් මූ පිස්සු කියවන්නෙ.මුට හරි මග පෙන්වීමක් කලොත් හරි.

    ආගම් වලින් තමයි බන් මිනිස්සු පිස්සො කරන්නේ ඕන නැති කෙහෙල්මල් ඔලුවලට දාල. :lol: