Degree එකකට Apply කරන්ඩ පුළුවන් රජයේ / bank Job?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,126
    113
    uba wage modayek ban.85000/= nikan gedara idan hambakarala life eka freedom eke inna pina ne.ara sathiyata dawas 6k marigena weda karana un balanne kohen hari salli hamabakarala tikak free wenna kramayak.ubata mecthara hambela apayak hoyan yanawa.mona reputation da ban kiyawanne lankawe unge gobba manasikathwe tie ekak demmama reputation enawa.wale inna eka walema tama ita wada ehayen penne ne.gedarata bambu gahaganna kiyapan.ubane hambakaranne.

    uba gov job gihin masen mehe duwan ewilla thread dai aru kapuwa mu salakanne ne apayak ban kiya kiya.

    Uba hithana widihata Lesi na machan, Freelance kiyanne Risk deyak but Salli Manage karaganna puluwan nan Godak Hoda deyak mokada freedom eka tiyena nisa. Most Important thing is managing the money. EPF,ETF na ,pention na., Ita passe wayasa 30,35 unama Job ekakata yanna amarui, eka nisa Hamba Karana salli hodata manage karaganna puluwan nan Freelance godak hodai.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    Rs. 85,000 ක් කියන්නේ මචං ජොබ් එකක් කරනවට වඩා හොද ගානක්. පුලුවන්නම් මෙහෙම කරන්න.. ගෙදරින් පිට කොහෙන් හරි, ටවුමේ වගේ, පොඩි කාමර කෑල්ලක් අරන් office එකක් දාගන්න.. වියදම් කරන්න පුලුවන්නම් ටිකක් modern type එකට හදන්න ac පාරක් එහෙම දාල.. ;) ඊට පස්සේ හැමදාම වැඩට යනවා වගේ එතනට ගිහින් වැඩ කරන්න පුළුවන්.. :)

    අනිත් දේ තාම සල්ලි ආයෝජනය.. Freelancing කියන්නේ risky job එකක් නේ.
    ඔය සල්ලි ටිකක් එකතු කරලා මොකක් හරි business එකක් පටන් ගන්න..

    ගූඩ් ලක්.