Dell 5th Generation Laptops.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක තමා අළුත්ම සිස්ටොම් එක. මිනිස්සුංගේ හිතේ තියෙන දේවල් එලියට ඇදලා අරං ඒවා මාකට් කරන්න ඕනේ..
    මිනී පෙට්ටියක් හරි විකුණන්න පුලුවං ඒක එක්ක සීනිබෝල ටයිප් , ජංගි ටයිප්, පහසු ගෙවීමේ ක්‍රම ටයිප් යම් දෙයක් දෙනවා නං
    4.gif
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    EK members ලට reg වෙච්ච අවුරුද්දට අනුව 10% discount එකක් දෙනවා නම් ( 1 year නම් 10%, 2 year නම් 20% ... etc.) සලකල බලන්න පුළුවන්.:rofl: :yes::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේක තමා අළුත්ම සිස්ටොම් එක. මිනිස්සුංගේ හිතේ තියෙන දේවල් එලියට ඇදලා අරං ඒවා මාකට් කරන්න ඕනේ..
    මිනී පෙට්ටියක් හරි විකුණන්න පුලුවං ඒක එක්ක සීනිබෝල ටයිප් , ජංගි ටයිප්, පහසු ගෙවීමේ ක්‍රම ටයිප් යම් දෙයක් දෙනවා නං
    4.gif
    :yes::P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    EK members ලට reg වෙච්ච අවුරුද්දට අනුව 10% discount එකක් දෙනවා නම් ( 1 year නම් 10%, 2 year නම් 20% ... etc.) සලකල බලන්න පුළුවන්.:rofl: :yes::P
    80% :rofl:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    EK members ලට reg වෙච්ච අවුරුද්දට අනුව 10% discount එකක් දෙනවා නම් ( 1 year නම් 10%, 2 year නම් 20% ... etc.) සලකල බලන්න පුළුවන්.:rofl: :yes::P

    එහෙනම් මට නිකන් එකක් දීපන් මචෝ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Asus හොයන උන්ට...... :D :P

    P553MA-BING-SX518B
    (N3540/15.6"/4GB DDR3/500GB/DVD-RW/Win 8.1 64 Bit with Bing)

    X555LA-XX622D
    (I5-5200/15.6"/4GB DDR3/1TB/DVD-RW/DOS)

    X555LD-XX756D
    (I5-5200/15.6"/4GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS)

    X555LD-XX755D
    (I5-5200/15.6"/6GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS)

    X555LD-XX756H
    (I5-5200/15.6"/4GB DDR3/1TB/GT820-2GB/DVD-RW/WIN 8.1 64 Bit)

    X555LD-XX757D
    (I7-5550U/15.6"/4GB DDR3/1TB/GT820-2GB VGA/DVD-RW/DOS)

    X555LD-XX757H
    (I7-5550U/15.6"/4GB DDR3/1TB/GT820-2GB VGA/DVD-RW/WIN 8.1 64 Bit)

    ඕනා උන් ප්‍රී ඕඩර්ස් බාර දීපල්ලා...... මේවා තවම ලංකාවට ගෙනත් නෑ ඒජන්ට්...... :no: ආව ගමන් උණු කැවුම් වගේ බඩු වාෂ්පයි........ :D :yes: Pre - Order කරොත් දෙන්නම්...... :yes: මේ මොඩල්ස් වෙනත් ස්ථාන වල විකිණීමට තියෙනවා නම් දැනට..... ඒ වනාහී...... උන් උන් විසින් පුද්ගලිකව ගෙන්වන ලද ඒවා මිසක්..... ඒජන්ට් වොරන්ටි නම් නොවේ...... :no:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004

    :angry::angry::angry::angry::angry::angry::angry:
    තොට ඕක කලින් කරන්න තිබ්බේ නැද්ද බඩො :frown:
    මම කොච්චර කට්ටක් කෑවද ගන්න :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Asus හොයන උන්ට...... :D :P

    P553MA-BING-SX518B
    (N3540/15.6"/4GB DDR3/500GB/DVD-RW/Win 8.1 64 Bit with Bing)

    X555LA-XX622D
    (I5-5200/15.6"/4GB DDR3/1TB/DVD-RW/DOS)

    X555LD-XX756D
    (I5-5200/15.6"/4GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS)

    X555LD-XX755D
    (I5-5200/15.6"/6GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS)

    X555LD-XX756H
    (I5-5200/15.6"/4GB DDR3/1TB/GT820-2GB/DVD-RW/WIN 8.1 64 Bit)

    X555LD-XX757D
    (I7-5550U/15.6"/4GB DDR3/1TB/GT820-2GB VGA/DVD-RW/DOS)

    X555LD-XX757H
    (I7-5550U/15.6"/4GB DDR3/1TB/GT820-2GB VGA/DVD-RW/WIN 8.1 64 Bit)

    ඕනා උන් ප්‍රී ඕඩර්ස් බාර දීපල්ලා...... මේවා තවම ලංකාවට ගෙනත් නෑ ඒජන්ට්...... :no: ආව ගමන් උණු කැවුම් වගේ බඩු වාෂ්පයි........ :D :yes: Pre - Order කරොත් දෙන්නම්...... :yes: මේ මොඩල්ස් වෙනත් ස්ථාන වල විකිණීමට තියෙනවා නම් දැනට..... ඒ වනාහී...... උන් උන් විසින් පුද්ගලිකව ගෙන්වන ලද ඒවා මිසක්..... ඒජන්ට් වොරන්ටි නම් නොවේ...... :no:
    pricess dapan ban
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    X555LD-XX755D
    (I5-5200/15.6"/6GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS) name supiri ,87,000 gathe , price ekata supirima lap ekake ;);):D