Depression නැති කරගැනීමට

J.A

Banned
Jan 6, 2015
87
7
0
JASIM city
Depression නැති කරගැනීමට

ස්වාබවිකව බෙහෙත් බාවිතයෙන් තොරව Depression අඩු කරගත හැක්කේ කෙසේද ?

බන් මන් කෙල්ලක් නිසා මාස කිහිපයක සිට මැරී මැරී විදව විදව ජිවත් වෙනව. මෙකි මට පුදුම විදියට ආදරේ කරා බන් ඒත් එක පාරටම වෙනස් වුනා :dull:
 
Last edited:

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉස්සෙල්ලා ප්‍රශ්නේ දාපන්
    එකෙන් ඕක ගොඩක් අඩු කර ගන්න පුළුවන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,775
    8,101
    113
    Kotahena
    Time ekath ekka oka amathaka wela yay.
    wena honda ekak hoyaganna balapan.
    ehema naththan diyunu wenna plan karapan.
    Positive dewal walin hitha purawaganin.
    Depress wenakota e dewal karapan.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ස්වාබවිකව බෙහෙත් බාවිතයෙන් තොරව Depression අඩු කරගත හැක්කේ කෙසේද ?

    බන් මන් කෙල්ලක් නිසා මාස කිහිපයක සිට මැරී මැරී විදව විදව ජිවත් වෙනව. මෙකි මට පුදුම විදියට ආදරේ කරා බන් ඒත් එක පාරටම වෙනස් වුනා :dull:
    පටන් ගත්ත තැන ඉදලා අවසානේ දක්වා ,එතකොට දුක අඩුවෙයි ..
    මේක අතල් එකක් නම් උබ බයිට් වෙයි ,එත් එකෙත් උබට හිනා වෙලා දුක නැති කර ගන්න පුළුවන්
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    asiri eek doc la innwa chaneel karala beth ganin bn sirwatama kiyane baya wen epa adwenwa ath dekimn kiyanne palayan ikmata
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් ඩිප්‍රෙෂන් කියන්නේ එකක්. දුකින් ඉන්නවා කියන්නේ එකක්.
    උඹට ඩිප්‍රෙෂන් නම් හැම වෙලාවෙම දුකින් ඉන්නේ. ඒ කියන්නේ කිසිම දෙයකින් පොඩි වෙලාවකටවත් සතුටක් එන්නෙත් නෑ,කිසිම දෙයක් කරන්න හිතෙන්නෙත් නෑ,ඇගත් පණ නෑ වගෙ .(තව ආහාර අරුචිය,නින්ද නොයෑම ,තනිවෙලා ඉන්න හදන ගතිය වගේ දේවල් තියෙනවා)
    මම හිතන්නෙ නෑ ඔයාට ඩිප්‍රෙෂන් කියලා.
    හැබැයි ගොඩක් කල් දුකින් හිටියොත් ඩිප්‍රෙෂන් එන්න පුලුවන්.
    හොදම දේ තමයි පරණ දේවල් ගැන හිතන්නේ නැතුව තමන්ගේ අවධානය අනිත් දෙවල්වලට යොමු කරන්න. තමන් සතුටු වෙන දේවල් කරන්න. තමන්ට දුක හිතෙන දෙවල් කරන්න එපා(ඔය අඩන සින්දු වගේ).අතීතය වෙනුවට නාගතය ගැන හිතන්න.
    එත් ඔයාට තනියම මේක විදදරාගන්න අමාරුයි කියලා හිතෙනවා නම් කරන්න ඕනේ හොදම දේ තමයි මානසික උපදේශකවරයෙක් හම්බවෙන එක.
    හැබැයි ඔයාට සාමාන්‍ය දුක නෙවෙයි ඩිප්‍රෙෂන් තියෙනවා කියලා හිතෙනවා නම් නැත්නම් සියදිවි නසා ගන්න හිතෙනවා නම් අනිවාර්යෙන්ම ඉක්මනට ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න.
    කිසිම වෙලාවක ඩිප්‍රෙෂන් වලට දෙන බෙහෙත් ඩොක්ටර් කෙනෙක්ගේ අවසරයෙන් තොරව පාවිච්චි කරන්න එපා මොක්ද වෙනත් අතුරු ආබාධ එන්න පුලුවන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    that is not so true... The thing is they are poor to control emotions for beyond the limit.... They may be well behave in society as normal but in seconds :(
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මචන් තනිවෙන්න එපා.කට්ටිය එක්ක කතා කරපන් යාළුවොත් එක්ක රවුම් ගහපන්.නිදහස අවම කරපන්.ඔලුවට හිතන්න ටයිම් එකක් දෙන්න එපා.කම්මැලි වෙලාවට කොහේ හරි ඇවිදින්න පලයන්.අඩු වෙනවා ෂුවර්.කම්මැලි වෙලාවට හිතෙන එක නැති වෙන්න දේවල් කරපන්.එච්චරයි :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    that is not so true... The thing is they are poor to control emotions for beyond the limit.... They may be well behave in society as normal but in seconds :(

    Thanks. I have made a little mistake. They have a persistent low mood most of time but till they can have happy moments.However usually they no longer enjoy the things that were previously enjoyable to them.