Depression and ADHD

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මට හිතෙන්නේ මේ දෙක මට තියෙනව කියල ඒත් හරියටම දන්නෑ. නිකමට බෙහෙත් ගන්නකියල බැලුවෙ මෙච්චර කල් නොගෙන හිටියේ බෙහෙත් බීල වෙන වෙන ලෙඩ හැදෙයි කියල.

    මට තියෙන රෝග ලක්ෂණ මේව.

    01. මට සතුට දැනෙන්නේ හෙනම අඩුවෙන්.
    02. දුකක් කියල ලොකුවට නෑ ඒත් හෙන ඩවුන් ගතියක් තියෙන්නේ.
    03. එනර්ජි ලෙවල්ස් අඩුයි ඇගට පන මදි.
    04. ලොකුම අවුල බන් පට්ට නිදිමතක් එනව බන් කොච්චර නිදාගත්තත් මදි. පීසී එක ඉස්සරහට ආව ගමන් නිදි මත එනව.
    05. ගොඩක් දේවල් වලට කිසි ඉන්ට්‍රස්ට් එකක් නෑ වෙනද කරපු දේවල් උනත් කරන්න ඉන්ට්‍රස්ට් එකක් නෑ බන්.
    06. එක දෙයක් ගැන ෆෝකස් කරන්න අමාරුයි ප්‍රෝකාස්ටිනේට් වෙනව.
    07. වෙනද වගේ වෙන උන් එක්ක ආතල් එකේ ඉන්න හිතෙන්නෑ ඉන්ටරැක්ට් වෙන්න හිතෙන්නෑ තනියම ඉන්නයි හිතෙන්නේ.

    මම ඉස්සර මෙහෙම නෑ බන් දැන් අවුරුද්දක මාස 8ක වගේ ඉදල තමයි මේව ටික ටික ආවෙ.

    මේ ලක්ෂණ බන් මේවට අදාල ඒවද?

    Depression and ADHD වලට බෙහෙත් ගත්තම ඇත්තටම බෙහෙත් වැඩ කරනවද බන්? වෙනසක් දැනෙනවද?

    මගේ VITAMIN D අඩුද දන්නෙත් නෑ. අව්වල් වැටෙන්නෙම නෑ බන් මට. උදේ පාන්දර ෂටල් එකෙන් ගන්නව, රෑ වෙලා එනව නිවාඩු දවස්වල නිදාගන්නව එළියට යන්න ලොබයි මොකද නිදහසේ ඉන්න තියෙන්නේ සතියට එක දවසක් නිසා.
     
    Buwanekagodage

    Junior member
  • Dec 28, 2019
    22
    50
    13
    Colombo
    buwanekagodage.ml

    monawa hari hithata loku dukak danena love breakup wage ekak unada lagadi
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    monawa hari hithata loku dukak danena love breakup wage ekak unada lagadi
    එහෙම හෙන දුකක් නෑ බන් ටිකක් ඩවුන් ගතියක් දැනෙනව. මහා ලොකු දුකක් නෑ අවුල තියෙන්නේ කිසි සතුටක් නෑ බන්.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    wala balanawanm tikk nawattahn , hamatissema fb/insta inna epa nogin idla balahn tika dawasak ,exerice parak dapan /gedara watte/pite wadak karahan , niwaduwelawakat pansalakata gin malak pahank puja karapan .owata bet bonna epa bn
     
    • Like
    Reactions: War Fighter

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මටත් තියෙනවා මචන් ඔය ඔක්කොම. කරන්න දෙයක් බොන්න බෙහෙතක් නැතුව ඉන්නේ. මට නම් වෙන අවුලක් ආවා. මාස 8ක් තිස්සේ තමයි මටත් සීන් එක ආවේ. මන් කරන ආපු වැඩ ටිකත් ස්ටක් වෙලා තියෙන්නේ මචන්. ඔහේ ඉන්නව ඉතින්.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මටත් ඔහොමයි බන් .කරන්න ආස වැඩක් සෙට් කර ගනින් (කෙල්ලක් නැතුව :P )සින්දු අහපන්
     
    • Like
    Reactions: The Kingslayer

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    meke wunge goda beheth karanna yanna epa .
    hodama de machan adaala doctor kenek channel karalaa mokadda aula kiyala balana eka mmulinma beheth denne nah.

    meka thamayi lesima hodama wisaduma
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    මුලින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන්. එයා තීරණය කරයි counseling වලට දානවද beheth ද කියලා.