Java Dev 1 year එක්ස්පිරියන්ස් තියෙන කෙනෙක් QA වලට යන්න පුලුවන්ද?
එහෙම යන කෙනෙක්ට සැලරි කියක් වගේ වෙයිද?
අවුරුදු 3,4ක් වැඩකරනකොට සැලරි කොහොමද ඇවරේජ් ?
එහෙම යන කෙනෙක්ට සැලරි කියක් වගේ වෙයිද?
අවුරුදු 3,4ක් වැඩකරනකොට සැලරි කොහොමද ඇවරේජ් ?
Java Dev 1 year එක්ස්පිරියන්ස් තියෙන කෙනෙක් QA වලට යන්න පුලුවන්ද?
එහෙම යන කෙනෙක්ට සැලරි කියක් වගේ වෙයිද?
අවුරුදු 3,4ක් වැඩකරනකොට සැලරි කොහොමද ඇවරේජ් ?
ඕකට බලපාන පලවෙනි දේ ඉන්න කම්පැනි එක, සැලරි රේන්ජ් පට්ට වෙනස් ලංකාවේ කම්පැනි වල.
මගේ උදාහරණය කියනවනම් මම dev අවුරුදු 1.5 ඉදල QA automation + manual ආවේ. අවුරුදු 4 වෙනකොට 160,000 ක් වගේ සෙට් උනා. ඕක හැමතැනම ඔහොම වෙන්නේ නැ අවුරුදු 5 වැඩ කරපු එඋන් ඉන්නවා 100,000 වගේ සැලරි ගන්න.
ISTQB වගේ exam කරලා career path එක හදා ගනින්.
පුළුවන් තරම් automation tools ඉගෙන ගනින්.
maual ටෙස්ට් වල එල්ලිලා ඉන්න එපා ගොඩ ඒමක් නැ


Stress eka wadi bn.Ai bn maru wenne?
ekama wadeta eka eka company wala wenas framework 3,4 
ara experince wadak nathi wenawa aluth job walata maru wenna. ekama eke awurud ganan wada karanna wenawa.Stress eka wadi bn.
Anith eka dev wala technology stack maru wenawa dan puduma wegen.
eka company ekaka 1year wada kalama anith company wala technology okkoma wenas welaekama wadeta eka eka company wala wenas framework 3,4
ara experince wadak nathi wenawa aluth job walata maru wenna. ekama eke awurud ganan wada karanna wenawa.