Developersලට වැදගත් වෙන YT චැනල්ස් දන්න අය මේකේ share කරමු. Tutorial hell එකට අහුවෙන්න කියනව නෙමේ. හැබැයි කොච්චර experience තිබ්බත් මේවගේ ඒවගෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. මුලින්ම මම ටිකකින් පටන්ගන්නම්.
https://www.youtube.com/@javascriptmastery
https://www.youtube.com/@AdrianTwarog
https://www.youtube.com/@freecodecamp
මිට අමතරව වැදගත් වෙන sub reddits හෝ podcasts තියෙනවනම් ඒවත් දාගෙන යන්න. අලුතින් ෆිල්ඩ් එකට එන අයටත් වැදගත් වේවි.
දන්න දේවල් ෂෙයාර් කරමු @HAneo @Jack_Sparrow @kolavari @Solo Rider හා අනිත් හැමෝම

Last edited: