Deviled Chiken හදමු!!!

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    මචන් මම මේ thread එක බලන් devilled chicken හදපු 2 පාර බන්...:Dගතියටම ආව..රහ නියමයි...:cool:උබට ගොඩක් පින් බන් rep 4+:yes:
     
    Last edited:

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    o86kvn.jpg
    [/IMG]

    machan umbe recipe eke balagena deviled lamb ekak heduwa. elata awa.:):)
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    මචන් කජු ඩෙවල් එකක් හදන විදිය කියල දියන්කො. බයිට් වලට නෙමෙ. මාලුවක් විදියට කන්න.