එයා කාගෝ නම් කටුනායක පොලිසියේ පැමිණිල්ලක් දාන්න. සෙන්ට්‍රල් මේල් එකෙන් ආවා නම් කොටුව පොලිසියේ දාන්න
දාල ලිබිතව පැමිනිල්ලයි ලියුමකුයි රේගුවට යවන්න.
නැති ඒවා හම්බවෙයි, මම එහෙම කරගත්තා මගේ උස්සපු Mont Blanc ස්පෙක්ස් දෙකකට. බඩු ලැබුනා .