DHL එකේ ආපු LV වෝල්ට් එක

warwickuni

Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    එක පාරක් TV එකට 3D Glass වගයක් ගෙනාවා
    සන්ග්ලාස් වගෙ අතට අහුවෙන්නහ් ඇති අරුන් පැකින් එක කඩලා බලලා
    පස්සෙ පොස්ට් ඔෆිස් එකෙන් ලියුමක් ආවා පැකින් එක කැඩිච්ච පාර්සල් එකක් තියෙනවා ඇවිල්ලා ගන්නහ් කියලා
    පැකින් එක කඩපු එකා 3D Glass කියලා දැනගත්ත්තම ශෙප් එකෙ අයෙ දාලා
    කාලකන්නි හොරු ඉන්නෙහ්
    In every where in SL there are such bad eggs and the authorities are keeping them knowingly.?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    View attachment 124179

    Pen gun ekaka kali wage ne da?

    මොන පෙන් ද බන් මේක අඩියක් විතර දිගයි

    me widiyata baduwak gennnanna barida ban? scurvy ya Yasa ageta genwanne kohomada? :shocked:
    ඌ මොනවද බන් ගේන්නේ ??? ලගදිත් ගෙනල්ලා ද
    ------ Post added on May 10, 2021 at 8:04 AM

    munta nm sirwatama pissu bn
    ඔව් බන්, මම එවපු එක නැත්තම් මට කියන්න තිබ්බ නේ. එහෙනම් මේ මගුලට සල්ලි ගෙවන්නේ නෑ නේ බන්.

    presto eken genawa nam photos gahala evanawa neda?
    ඒ මොකක්ද බන් ඒ ?
    Math UAE walin HS code wenas karala wena baduwak genna hitiye. Adahasa athariya
    ඒ මොකද ? දැන් එන හැම එකම ඕපන් කරනවා මචං කස්ටම් එකේදී
    apo maha gu ballo


    godak welawata mama lankawata badu ewaddi, badu okkoma gedarata enne nehe bn. owa passe pannanna welawakuth nethi nisa atha erala dala innawa.
    ------ Post added on May 10, 2021 at 7:55 AM
    මෙහෙම වෙලා තියෙනවද බන් ?
    ------ Post added on May 10, 2021 at 8:08 AM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් බන්, මම එවපු එක නැත්තම් මට කියන්න තිබ්බ නේ. එහෙනම් මේ මගුලට සල්ලි ගෙවන්නේ නෑ නේ බන්.

    ow gewanna epa oka pissuwak ne bn ube order eka wena ata hri yawala athi sure ekatama

    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mokakda e ewala thiyenne...
    දන්නේ නෑ මචන්
    Ubata man PM ekak damma
    එල බලන්නම් මචං
    Mokadda ban me wenne?


    Oka hadanna wath ochchara ganak yanne nethuwa athi
    ------ Post added on May 10, 2021 at 9:00 AM
    හොබී පාට්ස් කියලා බන් ලේබල් එකේ තියෙන්නේ.:lol:
    මොකක්ද මන්දා බන්. අපේ ගෙදර බල්ලා බය කරලා කුඩුවට දාගන්න පොල්ල විදිහට පාවිච්චි කරන්න තිරණය කරා.

    ow gewanna epa oka pissuwak ne bn ube order eka wena ata hri yawala athi sure ekatama

    :lol: :lol: :lol:
    :D උබ හරියටම කිවා update එකක් ආවා උදේම
     
    • Like
    Reactions: hodakolla

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Moko thathwe

    මචං මේක UK , වලදී ජර්මනි වලදී එහෙ DHL වලින් ඕපන් කරලා සිල් කරලා තියෙනව. එතකොට පැකේජ් මාරු වෙලා. දකුණු අප්‍රිකා යන්න ඕන පැකේජ් එකක් තමා මට ඇවිල්ලා තියෙන්නේ.