DHL එකේ ආපු LV වෝල්ට් එක

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම DHL දාපු LV wallet එකක් ලංකාවට ආව. එහෙන එවලා තියෙන්නේ wallet කියලා. seller කියන්නෙත් wallet එක එවුවා කියලා. wallet කියලා දාල ලංකාවට වෙන එකක් පැක් කරලා usa වලින් එවන්න බැරි ලු. ඒ උනාට DHL උන් ගෙදරට එවුවේ මෙහෙම යකඩ පොල්ලකුයි ස්ප්‍රින් එකකුයි. seller refund නම් දුන්නා. මෙහෙම වෙන්න පුලුවන්ද ? කොතනද අවුල ඇත්තේ ?


    IMG-1335.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    9MM එකක කෑලි වගේ නේද? දෙක ලාච්චුවේ දාගන්න වෙයි වගේ.
    දන්නේ නෑ බන් ලංකාවේ කස්ටම් එකෙන් ඕපන් කරලා එවලා තියෙන්නේ. වෙන මොකක් හරි වාහන කෑල්ලක් වගේ මට නම් හිතෙන්නේ.

    Seller ta photos dala refund kara ganna nathnm oka return karala aye ekak ewanna kiyanna
    සෙලර්ට ෆොටෝ යැවුවා, ඌ කියනවා ඌ එවපු එක නෙවේ ලු මේ. එක හින්දා උට එවන්න එපාලු.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩේ මේක අර පෑන් පිස්තෝලයක්ද දන්නේ නෑ. උඹට අබ සරණයි CID එකෙන් හොයන අවොත්


    මේක නිකන් හිස් බටයක් බන්. නිකන් පයිප්ප බටයක් වගේ. අඩියක් වගේ දිගයි

    AH Custom eken kadala balala neh? :-) :-)

    සෙලර් කිවා ලංකවට ආයේ කිසිම දෙයක් එවන්නේ නෑ පට්ට හොරු ලු ඉන්නේ. උ කියන්නේ එවපු එක උස්සලාමයි කියලා.
    ඌ කියන්නේ ඇත්තේ වෙන්න ඇති ද ?
    ------ Post added on May 9, 2021 at 7:59 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    opened and resealed by customs. කස්ටම් එකෙන් වැඩේ දෙන්න ඇත්තෙ

    එහෙම කරනවද බන් ? උනුත් ? ඌ කියන්නේ මේකේ තියෙන්නේ බබල් බෑග් වල උගේ සිල් එක නෑ ලු
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    police ekata complian ekak dahan aniwa

    දාන්න නම් පුළුවන් බන්. කට්ටක් කන්න වෙයි නේ සැහෙන්න එකටත්

    Dhl badu ussanawalu neda? Balako ithin sure karanna bane mokuth

    DHL සින් එකක් ද බන් ඒ ?
    ------ Post added on May 9, 2021 at 8:08 PM