oya video eke thiyenawa badu nathi wechha ewun innawanam kiyanna kiyala
call karala dapan
godak welawata mama lankawata badu ewaddi, badu okkoma gedarata enne nehe bn. owa passe pannanna welawakuth nethi nisa atha erala dala innawa.අයියෝ
In every where in SL there are such bad eggs and the authorities are keeping them knowingly.?එක පාරක් TV එකට 3D Glass වගයක් ගෙනාවා
සන්ග්ලාස් වගෙ අතට අහුවෙන්නහ් ඇති අරුන් පැකින් එක කඩලා බලලා
පස්සෙ පොස්ට් ඔෆිස් එකෙන් ලියුමක් ආවා පැකින් එක කැඩිච්ච පාර්සල් එකක් තියෙනවා ඇවිල්ලා ගන්නහ් කියලා
පැකින් එක කඩපු එකා 3D Glass කියලා දැනගත්ත්තම ශෙප් එකෙ අයෙ දාලා
කාලකන්නි හොරු ඉන්නෙහ්

ඌ මොනවද බන් ගේන්නේ ??? ලගදිත් ගෙනල්ලා දme widiyata baduwak gennnanna barida ban? scurvy ya Yasa ageta genwanne kohomada?![]()
ඔව් බන්, මම එවපු එක නැත්තම් මට කියන්න තිබ්බ නේ. එහෙනම් මේ මගුලට සල්ලි ගෙවන්නේ නෑ නේ බන්.munta nm sirwatama pissu bn
ඒ මොකක්ද බන් ඒ ?presto eken genawa nam photos gahala evanawa neda?
ඒ මොකද ? දැන් එන හැම එකම ඕපන් කරනවා මචං කස්ටම් එකේදීMath UAE walin HS code wenas karala wena baduwak genna hitiye. Adahasa athariya
මෙහෙම වෙලා තියෙනවද බන් ?apo maha gu ballo
godak welawata mama lankawata badu ewaddi, badu okkoma gedarata enne nehe bn. owa passe pannanna welawakuth nethi nisa atha erala dala innawa.
------ Post added on May 10, 2021 at 7:55 AM
oya wage wela nam nehe. parcel eken badu ekak dekak ussana eka thamai karanne.මෙහෙම වෙලා තියෙනවද බන් ?
------ Post added on May 10, 2021 at 8:08 AM
Anith hama ratakama legal lankawe illgal baduwak ban. Amathilata ithin legal eawath. Meka nam saapa ratak ban.ඒ මොකද ? දැන් එන හැම එකම ඕපන් කරනවා මචං කස්ටම් එකේදී
stun එකක් ද ?Anith hama ratakama legal lankawe illgal baduwak ban. Amathilata ithin legal eawath. Meka nam saapa ratak ban.
අද කෝල් කරලා අහන්න ඉන්නේ මල්ලි DHL එකෙන්ගේම ඉල්ලන්න තියෙන්නේ -
Oka hadanna wath ochchara ganak yanne nethuwa athiම්ම් ඔව් නේ ද
ඔව් බන් dhl ම කියලා නම කිවේ නෑ
කටුනායක බන් මේ යකඩ පොල්ලට 6490යි ටැක්ස් එක![]()
ඔව් බන්, මම එවපු එක නැත්තම් මට කියන්න තිබ්බ නේ. එහෙනම් මේ මගුලට සල්ලි ගෙවන්නේ නෑ නේ බන්.

දන්නේ නෑ මචන්Mokakda e ewala thiyenne...
එල බලන්නම් මචංUbata man PM ekak damma
හොබී පාට්ස් කියලා බන් ලේබල් එකේ තියෙන්නේ.Mokadda ban me wenne?
Oka hadanna wath ochchara ganak yanne nethuwa athi
------ Post added on May 10, 2021 at 9:00 AM

ow gewanna epa oka pissuwak ne bn ube order eka wena ata hri yawala athi sure ekatama
![]()
![]()
![]()
උබ හරියටම කිවා update එකක් ආවා උදේමMoko thathweඋබ හරියටම කිවා update එකක් ආවා උදේම
Moko thathwe