dial com පට්ට හොරු . හෙනම ගහපන්..
මේ වැඩේ මට වෙලා දැන් සතියක් 2 විතර වෙනවා.මගේ mi 4 එකේ dispaly එක ගිහිල්ල උන්ට හදන්න දුන්න , එක දෙන්න කලින් මම phone එක miui හරහා lap එකට කන් කරලා ඔක්කොම check කරලා බැලුවා . battery එක check කරලා බැලුවා . කිසිම අව්ලක් තිබ්බේ නෑ .ඊට පස්සේ උන් dipaly එක දල කියනවා ,මෙන්න battry එක ගිහිල්ලු . dispaly එක දාන්න 7500 , බට්ටේර්ය් එක දාන්න තව 3500ක් ඉල්ලනවා.
මම උනාට හෙදටම බෙනල බට්ටේර්ය් එක දාන්න ඕනේ නෑ මමම දාගන්නම් කියල අරන් අව.මම ගෙදර ඇවිත් බට්ටේර්ය් එක check කල , උන් battery එක පුච්චලා.මට 100%sure උන් එක හිතලමඊ කලේ.මම phone එක දෙන්න කලින් චෙච්ක් අරලානේ දුන්නේ.මම ebay එකෙන් බට්ට්ර්ය් එකක් ගෙනල්ල දාගත්ත.
මේ වැඩේ උන් මගේ මල්ලිටත් කලා . පොඩි softwarecase එකකට phone එක අරන් ගියාම එකේ බට්ට්ර්ය් එක ගිහිල්ල කියල අලුත් battery එකක් දන්නා කියල 3500 අරන්.
උන්ගෙන් phone ගන්නකොට 2 years warrenty එකක් දෙනවා.හබි මොකක් හරි වෙලා හදන්න ගියාම කියන්නේ battery එක ගිහින් කියල 3500 ගන්නවා. warrenty දෙන්නේ battery එක නැතුවාලු .උන්ට හෙනම ගහපන් ලනකවේ xiamoi phone හදන වෙන තැනක් නෙද්ද ....
ෆොනේ එක ගත්තේ උන්ගෙන් නෙමේ.singapore වලින්. xiomi හැම තැනම repair කරන්නේ නෑ දන්නා තරමට උන් විතරයි. .උන් ගෙන දන්නා නිසා තමයි හොදට හැම පාර්ට් එකක්ම වැඩ කරනවද කියල check කරලා උන්ට දුන්නේ.ඒත් මට උන් ඇරියා .xiomi repair කරන වෙන තැනක් තියනවනම් මෙතන දාපල්ලා.මම කාපු කට්ට වෙන එකෙක් කන්න ඕනේ නෑ .

Last edited:
thanks for info machan

උබට හොදටම ෂුවර්ද.. නැත්තන් උබ එකේ වැඩ කරන එකෙක්ද
ගණන් එහෙමත් වැඩිලු.