
ගණන් ගන්න එපා මචං ..
ඔය වගේ ලොකු පැකේජ් එකක් ගන්න වත්කමක් නැති ,
ස්පීඩ් අඩු අය කියනව ස්පීඩ් කන්නද යකෝ කියල .
ඕවා ටයිප් වෙන්නේ අර නැති කම නිසා ඇති වෙන ඉරිසියාවට
25 GB වලින් පස්සේ ලිමිට් වෙනවා මචං .
ආයෙත් රු 1000 ක් දීලා 10 GB ඇක්ටිව් කර ගනින් උබ .


ඉන්ටර්නෙට් මැජික් එකක් වගේ පැකේජ් හදන උන්ටත් හෙන වැදිය 


සරලව කිව්වොත් උබට කියන්න තියෙන්නේ උබ මහා මෝඩයෙක් කියල විතරයි. උබ මේකේ එවුන්ගෙන් අඩ්වයිස් ගත්ත කිව්වා එකනම් වෙන්න බැහැ.මේකේ එවුන්නම් නම් ඕක ජීවිතේට ගන්න කියන්නේ නැහැ. හුගක් එවුන් ගත්තට පස්සේ තමයි මම අහවල් එකක් ගත්ත කියල දාන්නේ. ගන්න කලින් දාන්නේ නැහැ.
අනික 25 GB කන්නද බං ඔය speed 1ත් එක්ක. පොඩ්ඩක් පහල තියෙන ටික තෙරුන් ගනින්.
35.97Mbps = 4.49625 MBps ~ 4.5MBps
25GB = 25 x 1024MB =25600MB
25600MB / 4.5MBps = 5688.8 seconds.
5688.8 / 3600 = 1.58h
......................= 1h 34 min
එකියන්නේ උබේ ඔය ස්පීඩ් එකෙන් පැය එක හමාරකින් 25GB DL කරලා ඉවර කරතහැකි.
සරලව කිව්වොත් උබට කියන්න තියෙන්නේ උබ මහා මෝඩයෙක් කියල විතරයි. උබ මේකේ එවුන්ගෙන් අඩ්වයිස් ගත්ත කිව්වා එකනම් වෙන්න බැහැ.මේකේ එවුන්නම් නම් ඕක ජීවිතේට ගන්න කියන්නේ නැහැ. හුගක් එවුන් ගත්තට පස්සේ තමයි මම අහවල් එකක් ගත්ත කියල දාන්නේ. ගන්න කලින් දාන්නේ නැහැ.
අනික 25 GB කන්නද බං ඔය speed 1ත් එක්ක. පොඩ්ඩක් පහල තියෙන ටික තෙරුන් ගනින්.
35.97Mbps = 4.49625 MBps ~ 4.5MBps
25GB = 25 x 1024MB =25600MB
25600MB / 4.5MBps = 5688.8 seconds.
5688.8 / 3600 = 1.58h
......................= 1h 34 min
එකියන්නේ උබේ ඔය ස්පීඩ් එකෙන් පැය එක හමාරකින් 25GB DL කරලා ඉවර කරතහැකි.




යාළුවා;16474805 said:
මෙහෙමයි ස්පීඩ් තිබ්බ පලියට මරාගන ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ නෑනෙ
25GB මාසෙට බැලන්ස් කරගත්ත නන් හරි.
ඕක ගොඩක්ම හොඳ ඔෆිස් යන අයට.
මොකද ගෙදර ඇවිල්ල ෆිල්ම් එකක් බලන්න ඕනෙ උනාම හෙට බලන ෆිල්ම් එක අද ඩවුන් වෙන්න දාල මැෂින් එක පැය ගණන් ඕන් කරන් ඉඳල ලයිට් බිල යවල කට්ට කන්න ඕනෙ නෑනෙ බං.
ස්පීඩ් තිබ්බම ගෙදර ආවා. ෆිල්ම්ස් හොඳ ඒව මොනවද කියල බැලුව. දඩස් ගාල බෑවා. බැලුව![]()
අනික යූටියුබ් වීඩ්යෝස් උනත් HD කොලිටි එකෙන් අඬන්නෙ නැතුව බලන්න පුළුවන්.
හැබැයි ඉතින් ගෙදර ඉන්න අයට නන් වැඩේ අමාරුයි.![]()
oka thamai eththama kathawa
mage thiyenne web family
film 1 15min wage down wenawa
hawasa gedara awith down karala, balala makala dammath 3 hrs walin wade iwarai
ආතල් එක කැඩෙන්නෙ නෑ බං ෆිල්ම් එකක් ගැන හිතුවමවත්.ඉස්සර නන් එපා වෙනවා. 
Dialog අනාථයෙක්4Mbps එනවා කියලා උබට මේ posts වලින් පේනවද ගම් බට්ටෝ. මේකේ එනවා 35-55 Mbps. නිකන් මැටි කතා නොකියා හිටු . SLT මගුලට වැඩිය සුපිරි මේක. මෙන්න බලපිය TRC එකේ test එක
View attachment 50963

මොකවත් කියන්න එපා පුංචි පුතාගේ හිත රිදෙයිපොඩ්ඩා;16475373 said:Dialog අනාථයෙක්මොකවත් කියන්න එපා පුංචි පුතාගේ හිත රිදෙයි

යාළුවා;16474865 said:සේම් හියර්.![]()
ආතල් එක කැඩෙන්නෙ නෑ බං ෆිල්ම් එකක් ගැන හිතුවමවත්.ඉස්සර නන් එපා වෙනවා.
![]()
පොන්ස් මම පාවිච්චි කරන්නේ 60GB package එක ..ඉතින් ගොබ්බයෝ 60GB යනකන් limit පනින් නෑ. ඒ usage එක හොදටම ඇති මේකට අමතරව මගේ S4 එකේ 15GB තියනවා 4G enabled .. ඒකෙන් ඕන වැඩක් කරගන්නවා travel කරද්දී 35Mbps පන්නලා phone එකෙත් එනවා. තෝ ගොබ්බයා වගේ 512 එකෙන් ගෙදර ඇවිත් current පුච්චගෙන බාද්දී අපි වැඩ ටික කරගෙන ඉවරයි කාලෙත් ඉතුරුයි. අපිට කාලෙ හරියට වටිනවා තොට වගේ ගෙදරට වෙලා බත් ගිල ගිල ඉන්න කාලකන්නි නෙමෙයි අපි.. මම වැඩ කරන office එකේ VPN එකටත් connect වෙනවා milisecond ගානකින් .. 512 තිබ්බනන් මොනවත් කරගන්න බැහැ .. තොට ඕකෙන් හරියට web page එකක්වත් browse කරගන්න පුලුවන්ද උලමෝ..
තොපේ කැලේට මොන 4G ද , කුරුම්බයක් බීලා කොස් ගෙඩියක් තම්බගෙන ගෙදරට වෙලා හිටු. උදේ බැවෙන්න දාලා රැවෙලා බලාපිය බැවිලද කියලා.. වැඩිම උනොත් තෝ ඕකෙන් 25GB download කරයි මාසෙකට current පුච්චගෙන උදේ රෑ පුක දීලා ගොන් මීහරකා



නිකන් එක එක company වලට නයට පුක දෙන්න එපා මං 512Kbps නෙවෙයි පාවිච්චි කරන්නේ 

