Dialog 4G connection එකක් ගත්තා

Apr 4, 2014
30
0
0
මම ගත්ත Dialog 60GB 4G connection එක ටික කාලෙකට කලින්. speed එක නම් පට්ට. මේ වෙනකන් නම් අවුලක් නැතුව වැඩ. :)
 
malibu

Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    mama inne kadawatha. ape pattata thama 4G officially launch karala na. a unata signals thiyenawa. mage thiyenneth 60GB package ekak. hodata weda.
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    ගණන් ගන්න එපා මචං ..
    ඔය වගේ ලොකු පැකේජ් එකක් ගන්න වත්කමක් නැති ,
    ස්පීඩ් අඩු අය කියනව ස්පීඩ් කන්නද යකෝ කියල .
    ඕවා ටයිප් වෙන්නේ අර නැති කම නිසා ඇති වෙන ඉරිසියාවට :lol:
    25 GB වලින් පස්සේ ලිමිට් වෙනවා මචං .
    ආයෙත් රු 1000 ක් දීලා 10 GB ඇක්ටිව් කර ගනින් උබ . :D
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    25GB ගන්න මොකටද බං ඔච්චර ස්පීඩ් එකක් ටෙලිංකොං බැල්ලිගෙ පුතාල එක අතකින් මරු :D උන් 35 දෙනවනෙ 1mbps වලින් :D :lol::lol::lol::lol::lol::rofl:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ගණන් ගන්න එපා මචං ..
    ඔය වගේ ලොකු පැකේජ් එකක් ගන්න වත්කමක් නැති ,
    ස්පීඩ් අඩු අය කියනව ස්පීඩ් කන්නද යකෝ කියල .
    ඕවා ටයිප් වෙන්නේ අර නැති කම නිසා ඇති වෙන ඉරිසියාවට :lol:
    25 GB වලින් පස්සේ ලිමිට් වෙනවා මචං .
    ආයෙත් රු 1000 ක් දීලා 10 GB ඇක්ටිව් කර ගනින් උබ . :D

    මරු බං ඔහොමතමා ඉන්න ඕනෙ.! මාසෙට ගානක් ගෙවනගමන් මේ යක්කුන්ට තව ගෙවපන්කෝ, පාරිභෝගිකයන් පෙරේතයන් කරන ISP ල මකබෑවිය :angry::angry::angry: ඉන්ටර්නෙට් මැජික් එකක් වගේ පැකේජ් හදන උන්ටත් හෙන වැදිය :lol::lol::lol:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    සරලව කිව්වොත් උබට කියන්න තියෙන්නේ උබ මහා මෝඩයෙක් කියල විතරයි. උබ මේකේ එවුන්ගෙන් අඩ්වයිස් ගත්ත කිව්වා එකනම් වෙන්න බැහැ.මේකේ එවුන්නම් නම් ඕක ජීවිතේට ගන්න කියන්නේ නැහැ. හුගක් එවුන් ගත්තට පස්සේ තමයි මම අහවල් එකක් ගත්ත කියල දාන්නේ. ගන්න කලින් දාන්නේ නැහැ.
    අනික 25 GB කන්නද බං ඔය speed 1ත් එක්ක. පොඩ්ඩක් පහල තියෙන ටික තෙරුන් ගනින්.

    35.97Mbps = 4.49625 MBps ~ 4.5
    MBps
    25GB = 25 x 1024MB =25600MB
    25600MB / 4.5MBps = 5688.8 seconds.
    5688.8 / 3600 = 1.58h
    ......................= 1h 34 min
    එකියන්නේ උබේ ඔය ස්පීඩ් එකෙන් පැය එක හමාරකින් 25GB DL කරලා ඉවර කරතහැකි.
     
    Last edited:

    එහෙනම් dialog එකට කියල බලන්න තියෙන්නෙ එක අඩු කරගන්න පුලුවන්ද කියල. ලොල්.

    මගේ තියෙන්නෙ 60 GB connection එකක්. මටත් පැය කීපයකින් 60 GB ඉවර කරගන්න පුලුවන්. ඒත් එහෙම ඕනකමින් කරගන්න ඕන නැහැ. සමහර මාස වල වැරදිලා මාසෙ අන්තිම දවස් කීපයෙදි Data ඉවර වෙනව. එතකොට නම් අමතර 1000 ගෙවල 10 GB ගන්නව.
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සරලව කිව්වොත් උබට කියන්න තියෙන්නේ උබ මහා මෝඩයෙක් කියල විතරයි. උබ මේකේ එවුන්ගෙන් අඩ්වයිස් ගත්ත කිව්වා එකනම් වෙන්න බැහැ.මේකේ එවුන්නම් නම් ඕක ජීවිතේට ගන්න කියන්නේ නැහැ. හුගක් එවුන් ගත්තට පස්සේ තමයි මම අහවල් එකක් ගත්ත කියල දාන්නේ. ගන්න කලින් දාන්නේ නැහැ.
    අනික 25 GB කන්නද බං ඔය speed 1ත් එක්ක. පොඩ්ඩක් පහල තියෙන ටික තෙරුන් ගනින්.

    35.97Mbps = 4.49625 MBps ~ 4.5
    MBps
    25GB = 25 x 1024MB =25600MB
    25600MB / 4.5MBps = 5688.8 seconds.
    5688.8 / 3600 = 1.58h
    ......................= 1h 34 min
    එකියන්නේ උබේ ඔය ස්පීඩ් එකෙන් පැය එක හමාරකින් 25GB DL කරලා ඉවර කරතහැකි.

    මෙහෙමයි ස්පීඩ් තිබ්බ පලියට මරාගන ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ නෑනෙ :P
    25GB මාසෙට බැලන්ස් කරගත්ත නන් හරි. :rolleyes:
    ඕක ගොඩක්ම හොඳ ඔෆිස් යන අයට. :)
    මොකද ගෙදර ඇවිල්ල ෆිල්ම් එකක් බලන්න ඕනෙ උනාම හෙට බලන ෆිල්ම් එක අද ඩවුන් වෙන්න දාල මැෂින් එක පැය ගණන් ඕන් කරන් ඉඳල ලයිට් බිල යවල කට්ට කන්න ඕනෙ නෑනෙ බං.
    ස්පීඩ් තිබ්බම ගෙදර ආවා. ෆිල්ම්ස් හොඳ ඒව මොනවද කියල බැලුව. දඩස් ගාල බෑවා. බැලුව
    3.gif

    අනික යූටියුබ් වීඩ්යෝස් උනත් HD කොලිටි එකෙන් අඬන්නෙ නැතුව බලන්න පුළුවන්.

    හැබැයි ඉතින් ගෙදර ඉන්න අයට නන් වැඩේ අමාරුයි.:no:
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    machanla, slt 512kbps conection eke normaly 1mb down wenna 1 min wage yanawa neda
    (mama langa issara thibuna den mathaka na),

    ethakota bun uparima (24 hours com eka on karala trhibbath) dawasakata puluwan 2GB witharayi
    e kiyanne maseta uparima puluwan 60GB wage neda (ekath uparima)
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    යාළුවා;16474805 said:

    මෙහෙමයි ස්පීඩ් තිබ්බ පලියට මරාගන ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ නෑනෙ :P
    25GB මාසෙට බැලන්ස් කරගත්ත නන් හරි. :rolleyes:
    ඕක ගොඩක්ම හොඳ ඔෆිස් යන අයට. :)
    මොකද ගෙදර ඇවිල්ල ෆිල්ම් එකක් බලන්න ඕනෙ උනාම හෙට බලන ෆිල්ම් එක අද ඩවුන් වෙන්න දාල මැෂින් එක පැය ගණන් ඕන් කරන් ඉඳල ලයිට් බිල යවල කට්ට කන්න ඕනෙ නෑනෙ බං.
    ස්පීඩ් තිබ්බම ගෙදර ආවා. ෆිල්ම්ස් හොඳ ඒව මොනවද කියල බැලුව. දඩස් ගාල බෑවා. බැලුව
    3.gif

    අනික යූටියුබ් වීඩ්යෝස් උනත් HD කොලිටි එකෙන් අඬන්නෙ නැතුව බලන්න පුළුවන්.

    හැබැයි ඉතින් ගෙදර ඉන්න අයට නන් වැඩේ අමාරුයි.:no:

    oka thamai eththama kathawa

    mage thiyenne web family
    film 1 15min wage down wenawa
    hawasa gedara awith down karala, balala makala dammath 3 hrs walin wade iwarai
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    oka thamai eththama kathawa

    mage thiyenne web family
    film 1 15min wage down wenawa
    hawasa gedara awith down karala, balala makala dammath 3 hrs walin wade iwarai
    3.gif
    සේම් හියර්. :Pආතල් එක කැඩෙන්නෙ නෑ බං ෆිල්ම් එකක් ගැන හිතුවමවත්.ඉස්සර නන් එපා වෙනවා. :dull:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    4Mbps එනවා කියලා උබට මේ posts වලින් පේනවද ගම් බට්ටෝ. මේකේ එනවා 35-55 Mbps. නිකන් මැටි කතා නොකියා හිටු . SLT මගුලට වැඩිය සුපිරි මේක. මෙන්න බලපිය TRC එකේ test එක

    View attachment 50963
    Dialog අනාථයෙක් :lol::lol: මොකවත් කියන්න එපා පුංචි පුතාගේ හිත රිදෙයි
     
    Dec 9, 2012
    73
    2
    0
    පොඩ්ඩා;16475373 said:
    Dialog අනාථයෙක් :lol::lol: මොකවත් කියන්න එපා පුංචි පුතාගේ හිත රිදෙයි

    පොඩ්ඩෝ දැන් උබට පෙන්න ඇතිනේ කොච්චර අය 4G use කරනවද කියලා.. උබටත් තියෙන්නේ 512 line එකක්ද අර අනිත් ගොබ්බයට වගේ. කට පුක වහගෙන හිටහන් ජුන්ඩෝ... මම කිව්වේ ඇත්ත අපිට කාලේ ගොඩක් වටිනවා ඔය 512 රෙද්දවල් ගහගෙන උදේ බැවේන්න දාලා අනිත් දවසේ උදේට ගන්න පුකේ අමාරුවක් මට නැහැ:lol::lol:
     
    Dec 9, 2012
    73
    2
    0
    යාළුවා;16474865 said:
    3.gif
    සේම් හියර්. :Pආතල් එක කැඩෙන්නෙ නෑ බං ෆිල්ම් එකක් ගැන හිතුවමවත්.ඉස්සර නන් එපා වෙනවා. :dull:

    සිරාවට බන් youtube එහෙම load වෙනකන් රිලවු වගේ බලාගෙන ඉන්න ඕන නෑ ඇහි පිල්ලම ගහද්දි stream වෙනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොන්ස් මම පාවිච්චි කරන්නේ 60GB package එක ..ඉතින් ගොබ්බයෝ 60GB යනකන් limit පනින් නෑ. ඒ usage එක හොදටම ඇති මේකට අමතරව මගේ S4 එකේ 15GB තියනවා 4G enabled .. ඒකෙන් ඕන වැඩක් කරගන්නවා travel කරද්දී 35Mbps පන්නලා phone එකෙත් එනවා. තෝ ගොබ්බයා වගේ 512 එකෙන් ගෙදර ඇවිත් current පුච්චගෙන බාද්දී අපි වැඩ ටික කරගෙන ඉවරයි කාලෙත් ඉතුරුයි. අපිට කාලෙ හරියට වටිනවා තොට වගේ ගෙදරට වෙලා බත් ගිල ගිල ඉන්න කාලකන්නි නෙමෙයි අපි.. මම වැඩ කරන office එකේ VPN එකටත් connect වෙනවා milisecond ගානකින් .. 512 තිබ්බනන් මොනවත් කරගන්න බැහැ .. තොට ඕකෙන් හරියට web page එකක්වත් browse කරගන්න පුලුවන්ද උලමෝ..

    තොපේ කැලේට මොන 4G ද , කුරුම්බයක් බීලා කොස් ගෙඩියක් තම්බගෙන ගෙදරට වෙලා හිටු. උදේ බැවෙන්න දාලා රැවෙලා බලාපිය බැවිලද කියලා.. වැඩිම උනොත් තෝ ඕකෙන් 25GB download කරයි මාසෙකට current පුච්චගෙන උදේ රෑ පුක දීලා ගොන් මීහරකා

    මේ පොන්නය රගන්නේ හරියට ඌට ලොතරැයියක් ඇදිල වගේ :lol:

    අනේ මෝඩ මුසලයෝ තොට විතරක් නෙවෙයි සල්ලි දෙන ඕනෙම එකෙක්ට dialog එකෙන් ඔය package එක දෙනවා :lol::lol::lol: නිකන් එක එක company වලට නයට පුක දෙන්න එපා මං 512Kbps නෙවෙයි පාවිච්චි කරන්නේ :lol::lol::lol:

    අපි මෙතන කිව්වේ ඔක්කොම ISP ල එකයි customerව හුඋරන් කනවා කියල SLT එකට බන්නේ උන් පරණ Unlimited එකට කරපු බලු වැඩේට තොපි වගේ කඩේ යන කාලකන්නි ඉන්නකන් මුන් කරන්නේ ඔය ටිකම තමයි පුක දිදී ඉදපන් දිගටම

    මේ වගේ ගල් මුසලයෝ හින්ද තමයි ලංකාවේ ISP ල උන්ට ඕනේ ඕනේ විදිහට වැඩ කරන්නේ