Dialog 4G router එකක් පාවිච්චි කරනවා, ලඟකදී ඉඳල සෑහෙන්න packet loss ප්‍රශ්ණ තියෙනව.
Websites එක පාරින් load වෙන්නෙ නැහැ, refresh කරල ගන්න ඕන.
සිග්නල් කණු full තියෙනව..
Dialog එකට email එකකුත් දාල තියෙන්නෙ..
උඹලටත් මෙහෙමද?
Websites එක පාරින් load වෙන්නෙ නැහැ, refresh කරල ගන්න ඕන.
සිග්නල් කණු full තියෙනව..
Dialog එකට email එකකුත් දාල තියෙන්නෙ..
උඹලටත් මෙහෙමද?