Dialog Horu pannamu - dialog එකේ unlimited ඉන්ටෙර්නෙට් package
එළකිරියේ කවුරුහරි dialog එකේ unlimited ඉන්ටෙර්නෙට් package එක use කරන අය ඉන්නවාද?
ඉන්නවනම් බලන්න ඔයාලගේ free MB වල status එක. මේ පොන්නයෝ කියන්නෙම නැතුව එක නැති කරලා. ඒ වගේම මම use කලේ 3GB එකක්. උන් එකත් 2 GB වලට අඩු කරලා.
උන්ට එහෙම agreement change කරන්න පුලුවන්ද? මේකට මොකක්ද රටේ තියන නීත්යානුකූලවය.
මුන්ව පන්නලම දන්න වෙනවා.

thama matath set una ekama eka