Dialog Horu pannamu - dialog එකේ unlimited ඉන්ටෙර්නෙට් package

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Dialog Horu pannamu - dialog එකේ unlimited ඉන්ටෙර්නෙට් package

    එළකිරියේ කවුරුහරි dialog එකේ unlimited ඉන්ටෙර්නෙට් package එක use කරන අය ඉන්නවාද?

    ඉන්නවනම් බලන්න ඔයාලගේ free MB වල status එක. මේ පොන්නයෝ කියන්නෙම නැතුව එක නැති කරලා. ඒ වගේම මම use කලේ 3GB එකක්. උන් එකත් 2 GB වලට අඩු කරලා.

    උන්ට එහෙම agreement change කරන්න පුලුවන්ද? මේකට මොකක්ද රටේ තියන නීත්‍යානුකූලවය.

    මුන්ව පන්නලම දන්න වෙනවා.
     
    • Like
    Reactions: badcJamiga

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    කඩෙ යනව නෙමෙයි.එත් මෙහෙම හරි මමනම් හිතේ හැටියට නෙට් යන්නෙ Dialog හින්ද. මේට වඩා හොඳ connection එකක් set වෙලා නම් නෑ තවම
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1498901

    :D:D:D:D:D

    ..................................................​
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    katha karala waedak na e ban unta one one widiyta agreement wenas karanawa owa mehem karaaata usa wage wunoth ithin pahuwenidaama compnay ekata nadu daala
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    කඩෙ යනව නෙමෙයි.එත් මෙහෙම හරි මමනම් හිතේ හැටියට නෙට් යන්නෙ Dialog හින්ද. මේට වඩා හොඳ connection එකක් set වෙලා නම් නෑ තවම

    නැ නැ මචන්, මොන උනත් උන්ගේ පට්ටම spread තාමා. එත් ඇයි බන් නොදන්වාම මෙහම පරණ connection අඩු කරන්නේ. මම වෙලාවටම බිලත් ගෙවනවා. වැඩියෙනුත් ගෙවල තියෙන්නේ.

    මේ unlimited package එක use කරන කව්රුත් නැද්ද.?
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මම slt ,dialog දෙකම පාවිච්චි කරනවා මචං දෙකේම හොද නරක තියෙනවා මට නම් dialog වල තියෙන වාසිය mobile broadband වීම සහ disconnect වීම අඩු වීම උඹ ඔය කියන්නෙ 2 gb පැකේජ් එක ගැන නම් ඒකට කොහොමත් තිබ්බෙ 2gb තමා ඉතිරි 1gb(384kbps) උන් ගනන් ගන්නේ after FUP විදියට ඒක තාම නැතිකරල නෑ මන් දන්න විදියට
    1,2 gb full speed
    2-3 gb 384kbps
    3-.. 128kbps
    විදියට තමා ගිය මාසේ නම් තිබුනේ:yes:
     
    Last edited:

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    mamath use karanawa ehema awulak naa.2gb eka unlimited mama 6gb pawichhi kala...data remain eka pennuwata ita passe data 0 unata passe pawichchi karanna puluwan
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    කඩෙ යනව නෙමෙයි.එත් මෙහෙම හරි මමනම් හිතේ හැටියට නෙට් යන්නෙ Dialog හින්ද. මේට වඩා හොඳ connection එකක් set වෙලා නම් නෑ තවම

    dialog :love: thama matath set una ekama eka
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    mage tyenne unlimited 3gb eka.
    Mageth danata nam wada.
    Balamu mun monawa karaida kyla.

    Dialog atha arala wena yanna hoda network ekak na bn. Dialog wala speed ekai wasi tikai baluwahama. Etisalat speed unata pattama padui.
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Ne mchn, online account eke check karanna puluwanne ne, ape current usage eka. eke wenadata thiyenne 3072MB kiyala. eth ada balana kota eka 2048 wela. danata 1GB ewarai. thawa 800MB thiyenne.

    mama sure ekatama dannawa mama 3GB gaththe kiyala. kalin thibba. eth unge system aulda danne ne, nathnam munge mole aulda danne ne.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    Ne mchn, online account eke check karanna puluwanne ne, ape current usage eka. eke wenadata thiyenne 3072MB kiyala. eth ada balana kota eka 2048 wela. danata 1GB ewarai. thawa 800MB thiyenne.

    mama sure ekatama dannawa mama 3GB gaththe kiyala. kalin thibba. eth unge system aulda danne ne, nathnam munge mole aulda danne ne.

    uba 2gb (Rs490) da 3gb (Rs690) yeka da pavichchi karanne??
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් මගේ 2 GB පැන්නම 460 kbps වලට ස්ලෝ වෙනවා තව 1 GB යනකම්
    ඊටත් පස්සේ 64 k වලට ස්ලෝ වෙනවා. එකවුන්ට් එකේ පෙන්නන්නේ 2 gb තමා.
    ඔකේ අන්ලිමිටඩ් එකෙන් වැඩක් නෑ. ඉස්සර මම ලිමිට් උනාම රෑට මැෂින් එක දාලා වීඩියෝ ඩව්න්ලෝඩ් වෙන්න දාල තියනවා. එත් කරන්ට් බිල එක්ක බැලුවම පාඩුයි.
     

    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    ooka issarama 2GB thibuna. ita passe un hema package ekakma 1GB walin wadi kala. dan etakota apahu adu karalada? ooka unlimited unata ithin ara wadi GB ekath pennata passe yanawa boru. mama nam kare pannoth raeta danaw direct download ekak mona hari eli wenakam bawenna ;)