රවට්ටලා දෙන එක උන්ගෙ දක්ශතාවයක්. උබගෙ අම්මගෙ අසරනකම හරි නොදැනුවත්කම හරි නීතියට අදාල නෑ. දැන් ඉතින් ගෙවපන්කො. උබත් දැනගන්න ඕනේ බන් ඒ මිනිස්සුන්ව දැනුවත් කරලා තියන්න. මම නම් අපෙ අම්මටයි තාත්තටයි කිසිම දේකට අත්සන් කරන්න එපා කියලයි තියෙන්නෙ. විශේශයෙන් ඉන්ටෙර්නෙට් ටීවී කෝල් කියා ගෙන එන උන්ව ගේට්ටුවෙන් මෙහා ගන්නෙ නෑ. පුතා නෑ කියලා හරවලා යවනවා.
Anna hari ban
Thawa salesman karayo amu horu
Ganna epaa patta palte










