Dialog Rs555 20GB පැකේජ් එක කෝ 🤬🤬🤬🤬

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    Rs 555පැකේජ් එක ඇක්ටිව් වෙන්නෙත් නෑ. ඇප් එකෙයි, සයිට් එකෙයි ඒ පැකේජ් එක නෑ. :angry:මම රු 555ක් රීලෝඩ් කරා. සල්ලි විදියට ඇවිත් තියෙන්නේ. ඒ නිසයි හොයලා බැලුවේ. මුන් හිතුනු හිතුන වෙලාවට පැකේජ් අයින් කරන්නෙ ඇයි? දැන් රු 699එක විතරයි අඩූම පැකේජ් එක
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය සමහර පැකේජ් ඇක්ටිව් කරන්න පුළුවන් රී ලෝඩ් මැශින් එකකින් විතරයි.ඔන්ලයින් පේ කරලා බෑ.ශොප් එකකට ගිහින් බලහන්.උන් ලග මාර පැකේජ් ගොඩක් තියනවා වෙබ් එකේ ඇප් එකේ පෙන්නන්නෙ නැති
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    ඔය සමහර පැකේජ් ඇක්ටිව් කරන්න පුළුවන් රී ලෝඩ් මැශින් එකකින් විතරයි.ඔන්ලයින් පේ කරලා බෑ.ශොප් එකකට ගිහින් බලහන්.උන් ලග මාර පැකේජ් ගොඩක් තියනවා වෙබ් එකේ ඇප් එකේ පෙන්නන්නෙ නැති
    මම මෙච්චරකල් ඇක්ටිව් කරේ ඇප් එකෙන්. ඇප් එකෙන් රු555ක් රීලොඕඩ් කරාම ඇක්ටිව් වෙනවා. පැකේජ් එක වෙනුවට සල්ලිආපු නිසයි හොයලා බැලුවේ. ඒ පැකේජ් එක නැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    Rs 555පැකේජ් එක ඇක්ටිව් වෙන්නෙත් නෑ. ඇප් එකෙයි, සයිට් එකෙයි ඒ පැකේජ් එක නෑ. :angry:මම රු 555ක් රීලෝඩ් කරා. සල්ලි විදියට ඇවිත් තියෙන්නේ. ඒ නිසයි හොයලා බැලුවේ. මුන් හිතුනු හිතුන වෙලාවට පැකේජ් අයින් කරන්නෙ ඇයි? දැන් රු 699එක විතරයි අඩූම පැකේජ් එක
    trcsl eke hondakama thamai ithin, isp lata ona widiyata natawenawa
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    eka ain karala tiyenne bn, dan un kiyanne home wifi eka daganna kiyala :angry:
    මම නිකමට ෆෝන් කඩේක එකෙක්ගෙන් ඇහුවා, උන්වත් දන්නෙ නෑ. :angry: මටත් වෙනදා එන මැසේජ් ටික එන්නෙ නැත්තේ ඇයි කියලා බලපු නිසයි වැඩේ මීටර් උනේ
    පව් බන් අහිංසක මිනිස්සු. උන් නොදැනුවත්ව රු 555 රීලෝඩ් කරයි. ඊට පස්සේ ඩේටා නැති නිසා සල්ලි ටික කැපුනම හොයලා බලද්දි තමයි වැඩේ දැනගන්නේ. සල්ලි කැපුනාට මුන් ඒවා අපහු දෙන්නෙ නෑනේ.

    trcsl eke hondakama thamai ithin, isp lata ona widiyata natawenawa
    දැන් Airtelඑකත් මුන්ගේ නේද? මුන් තව හොද ඇරිලි ටිකක් අරියි අපිට :angry:
    ------ Post added on Sep 7, 2024 at 11:21 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මම නිකමට ෆෝන් කඩේක එකෙක්ගෙන් ඇහුවා, උන්වත් දන්නෙ නෑ. :angry: මටත් වෙනදා එන මැසේජ් ටික එන්නෙ නැත්තේ ඇයි කියලා බලපු නිසයි වැඩේ මීටර් උනේ
    පව් බන් අහිංසක මිනිස්සු. උන් නොදැනුවත්ව රු 555 රීලෝඩ් කරයි. ඊට පස්සේ ඩේටා නැති නිසා සල්ලි ටික කැපුනම හොයලා බලද්දි තමයි වැඩේ දැනගන්නේ. සල්ලි කැපුනාට මුන් ඒවා අපහු දෙන්නෙ නෑනේ.
    ow app ekewath pennanne ne, super saver 14 days 10GB eka witharai dan tiyenne
     
    Lex Luther

    Member
    Sep 6, 2024
    21
    8
    3
    මම යූස් කරන්නේ dialog prepaid router එකක්. ඒකට App eken enwa my offers වල flash offers. මම ගිය මාසෙට දැම්මේ flash offers තිබ්බ package එකක්. රුපියල් 2600ට 250GB. දැන් ඒක දේන්නේ නැද්ද කොහෙද. ඒක නම් පට්ටම ලාබයි. අපිට ඒක my offers වල නැත්තම් ගන්නවිදියක් නෑ නේද?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,105
    9,940
    113
    මම යූස් කරන්නේ dialog prepaid router එකක්. ඒකට App eken enwa my offers වල flash offers. මම ගිය මාසෙට දැම්මේ flash offers තිබ්බ package එකක්. රුපියල් 2600ට 250GB. දැන් ඒක දේන්නේ නැද්ද කොහෙද. ඒක නම් පට්ටම ලාබයි. අපිට ඒක my offers වල නැත්තම් ගන්නවිදියක් නෑ නේද?
    router keeyatada gathe machan
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    router keeyatada gathe machan
    3990ට තිබ්බ රවුටර් දැන් 7000ක් විතර වෙනවා බන්. එච්චර සල්ලි දීලා ගන්න එක පාඩුයි. සිම් එක විතරක් අරගෙන පිටින් පරන රවුතරයක් ගන්න එක ලාබයි
     
    • Love
    Reactions: baba-chuti