Rs 555පැකේජ් එක ඇක්ටිව් වෙන්නෙත් නෑ. ඇප් එකෙයි, සයිට් එකෙයි ඒ පැකේජ් එක නෑ.
මම රු 555ක් රීලෝඩ් කරා. සල්ලි විදියට ඇවිත් තියෙන්නේ. ඒ නිසයි හොයලා බැලුවේ. මුන් හිතුනු හිතුන වෙලාවට පැකේජ් අයින් කරන්නෙ ඇයි? දැන් රු 699එක විතරයි අඩූම පැකේජ් එක