Dialog Sim

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මගේ ලයිසන් එකේ කොපි එකක් භාවිතා කරලා http://serandibtechnologies.com/ මේ කොම්පැනි එක හරහා ඩයලොග් සිම් එකක් රේගිස්ටර් කරලා තියෙනවා. සිම් එක කැන්සල් කරලා ඩයලොග් ඒකට කොම්ප්ලේන් එකක් දාලා මම ඒ සිම් එක නැවත අලුත් සිම් එකකට ගත්තා.. මේ වැඩේ කරපු කෙනා පිලිබදව නිවැරදි තොරතුරු ලබන්නේ කොහොමද

    එයට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද

    ලයිසන් කොපි එක ඒ පුද්ගලයාට ලැබුණු ආකාරය ගැන හිතාගන්න අමාරුයි. පාර තොටේදී ඉස්සර සිම් අරන් තියෙනවා . මෑතක නම් එහෙම අතරමගකදී අරගෙන නෑ

    මේ වැඩේ කරපු පොර හොයාගන්න බැරි උනොත් මූ දිගටම ඔය වැඩේ කරන්න ඉඩ තියෙනවා. මිට ඉස්සරත් ඔය වගේ එටිසලාට් සිම් දෙකක් අවුරුදු 2ක් වෙන දෙන්නෙක් යූස් කරලා . ඒ පාර වැඩිය හොයන්න ගියේ නෑ , ඒත් මේ පාර හොයාගන්න වෙනවා . රිටර්න් එකක් දෙන්නත් වෙනවා . නැත්තම් හැමදාම සිම් කොම්පැනි වල රිංගන්න වෙනවා
     
    • Like
    Reactions: senewimala1988

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    තෝ සිම් එකක් ගත්ත තැනින් අයිඩී එකේ පෝටෝ කොපියක් තියාගන්න ඇති.ඌ වෙන්න ඇති ඕක කරන්නේ
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තෝ සිම් එකක් ගත්ත තැනින් අයිඩී එකේ පෝටෝ කොපියක් තියාගන්න ඇති.ඌ වෙන්න ඇති ඕක කරන්නේ

    ලගදි ගත්තේ නෑ බන් අනික පාරේ සිම් විකුණන එකෙක් තමයි කරන්නේ අර කොම්පැනි ඉන්න එකෙක් වෙන්න ඇති. ලයිසන් පොටෝ එක පෙන්නුවා ඩයලොග් එකෙන් අත උඩ තියාගෙන පොටෝ එක ගහලා තියෙන්නේ
    මම ලගකදී පාරේ තැන්වලින් සිම් ගත්තේ නෑ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    mehami ube namata aran
    apahu issela use karapu eka no
    eka illuwama 5-6000k aaran no
    eka transfer karala diyan. ubath goda

    නඩුවක් වත් සෙට් උනොත් අවුරුදු 10ක් 15ක් උසාවි ගාටන්න :confused: