Dialog Starpoints අහක දාන්න එපා

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,493
    3,493
    113
    සිංහලේ
    Dialog Starpoints අහක දාන්න එපා

    ඉස්සෙලාම කියන්න ඔනී මේක repost වෙන්න ඇති
    එත් මේක දන්නේ නැති අය ඉන්න පුළුවන්
    මම කියන්න හදන්නේ Dialog Starpoints අහක දාන්නේ නැතුව reload එකක් විදිහට ගන්න විදිහක්‌

    ඉස්සෙලාම මේ application එක download කරගන්න

    https://play.google.com/store/apps/details?id=com.atlinkcom.starpointapp&hl=en

    ඊට පස්සේ ඉතින් ඔයාලට තේරෙයි
    ඔයාගේ number එක දීල
    account එකේ තියෙන starpoints බලල redeem කරන්න තියෙන්නෙ

    Redeem කරහම reload එකක් දැමමා වගේ account එකට සල්ලි වැටෙනවා ;)
     
    Last edited:
    • Like
    Reactions: Kalu_Banda

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;18562016 said:
    USSD Code එකක් කියපංකො ඇප් බබා ඉන්න බෑ :)
    යූඇස්ඩී කොඩ් නැ බන්. එක්කො sms ගහපන්. නැත්තම්, ඔන්ලයින් ලොග් වෙලා පේ කරපන් ස්ටාර් පොයින්ට්ස් වලින්. (50ට වැඩි )
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    100ට වැඩි ටික විතරයි බං ගන්න පුලුවන්...:(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    star pay (Space) මුදල දාලා Send කරන්න 141 ට. මම හුග කලෙක ඉදන් ගන්නේ එහෙමයි
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    adoo iphone walata app ekak nadda? mage points 50k withara thiyenne kohomada ganne kyapanko

    ape appachchige phone eketh points 100 panala thiyanawa.., eka postpaid package ekak thiyenne ekath mata ganna widihak kiyapalla :lol::lol:
     
    Last edited:

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    මචන්ලා,මගේ star point balance එක 114.61 යි.
    මම sms එකකින් star pay සීන් එක sms කරනකොට මෙහෙම සීන් එකක් එනවනේ.

    sorry,insufficient balance.you must maintain a balance of 100 points in your account to redeem.

    ඇයි බන් මෙහෙම වෙන්නේ???
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මචන්ලා,මගේ star point balance එක 114.61 යි.
    මම sms එකකින් star pay සීන් එක sms කරනකොට මෙහෙම සීන් එකක් එනවනේ.

    sorry,insufficient balance.you must maintain a balance of 100 points in your account to redeem.

    ඇයි බන් මෙහෙම වෙන්නේ???

    ubata 14.61i ganna puluwan
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මචන්ලා,මගේ star point balance එක 114.61 යි.
    මම sms එකකින් star pay සීන් එක sms කරනකොට මෙහෙම සීන් එකක් එනවනේ.

    sorry,insufficient balance.you must maintain a balance of 100 points in your account to redeem.

    ඇයි බන් මෙහෙම වෙන්නේ???

    මෙහෙම කරපං....
    Star Pay 14.61>>>>141
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මචන්ලා,මගේ star point balance එක 114.61 යි.
    මම sms එකකින් star pay සීන් එක sms කරනකොට මෙහෙම සීන් එකක් එනවනේ.

    sorry,insufficient balance.you must maintain a balance of 100 points in your account to redeem.

    ඇයි බන් මෙහෙම වෙන්නේ???
    Mehemai mchn oke minimum 100 point balance eke thiyanna ona.. ube thiyenne 114 points nam ubata ganna puluwan 14k witharai..
    uba points 14ta wada gaanak request karala athi ekai ohoma msg ekak awilla thiyenne!!

    :):):):)