Divorce උන කෙල්ලෙක් බදින එක අවුල්ද..Advice pls

Murphyx9

Member
Apr 28, 2016
676
57
0

අපේ අයිය කෙල්ලෙක්ට හිත ගිහින්.. කෙටි විවහයකින් ඩිවොස් අරන් තියෙන්නෙ..කෙල්ලත් හොදයි,,ලස්සනයි,,,
මේකෙ හොද නරක මොනද කියාපල්ල

what a fucking question is that? how the hell do we know that? :dull:
 

danika visal

Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    ඉස්සෙල්ල ඇයි divorce උනේ කියල හොයල බලපන් නැතුව කෙල්ලගේ හොද නරක කියන්ට බෑ නේ, පව් අයියා කොහේ හරි යන මරාලයකට සෙට් උනොත් එහෙම. ඔය බැදපු ගෑනු කොල්ලෝ අල්ල ගන්ට මාර දස්සයි. එක පාරක් සැප දුන්නම කොල්ල පස්සෙන් එන්නේ, මොකද උන්ට කොල්ලට වඩා හොද අත්දැකීම් තියන නිසා. හැබැයි උබේ අයිය හොද player කෙනෙක් නම්, තමන් කරන දේ ගැන හොද අවබෝදයක් තියනවනම්, ඒ කිව්වේ ඌ ගෑනිගේ රහට වහවැටිලා නෙවෙයි නම් ඒකිව ඕනේ කියන්නේ, උට ඕනේ දෙයක් කර ගන්ට කියපන්. නැතුව උඹේ අයිය හෙන අහිංසක බුවෙක් නම් sorry . com තමා පුතෝ. ඔය වගේ කේස් වලට කර ගහන්ට බැදල කෙල කර ගත්තු, වටේ ගියපු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා උන්ට chance එක දීලා අයියට වෙන කෙල්ලක් හොයල දීපල්ලා. පව් අම්ම අප්පා උනත් නැත්නම්, ඒ මිනිස්සුන්ට කොච්චර වේදනාවක් වෙයිද?, අනික නෑයෝ, යාළුවො, ගමේ උන් නොදැනෙන්ට හින්ට් ගහනකොට, කෝචෝක් කරනකොට පහු පහු වෙනකොට අයියගේ හිතත් වෙනස් වෙලා අවුලක් වෙන්ට පුළුවන්. කෙල්ල හොද කෙනෙක් නම් එකෙන් වෙන්නෙත් නරකක් එතකොට. ඒ හින්ද හොදට හිතල තීරණ ගන්න එක තමා හොද?.

    මේකේ ඔය වගේ දෙයක් ගැනම කියල ගිය පරණ නූලක් තිබ්බ මතකයි. පුළුවන් නම් හොයල බලපන් එකෙනුත් උදාවක් වෙයි.

    :yes::yes::yes:
     
    Last edited:

    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way

    අපේ අයිය කෙල්ලෙක්ට හිත ගිහින්.. කෙටි විවහයකින් ඩිවොස් අරන් තියෙන්නෙ..කෙල්ලත් හොදයි,,ලස්සනයි,,,
    මේකෙ හොද නරක මොනද කියාපල්ල
    ube ayya anuradhapurada ? ;)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබට හොද නම් බැදපන් අවුලක් නෑ. නමුත් ඩිවෝස් උන හේතුව හොයලා බලපන් බදින්න කලින්. හැබැයි පෙට්ටිය ගැන තියෙන ආශාව අතහැරගන්න වෙයි. :P:rolleyes:
     

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    ඔතන හොද නරක අපිට හිතන්න බෑ බන් එහෙම්පිටින්ම ඔක පුද්ගලානුබද්ද සීන් එකක් තියෙන්නෙ...

    siraaaa
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔතන හොද නරක අපිට හිතන්න බෑ බන් එහෙම්පිටින්ම ඔක පුද්ගලානුබද්ද සීන් එකක් තියෙන්නෙ...

    :P ඔව් මචන් .පවතින තත්වයන් මත විශම සමාජයේ ඇතිවන විවිධ වූ අපගමනයන් හේතුවෙන්
    මෙවන් ප්‍රප0ජයන් පුද්ගලානුබද්දව උපාගමනය කලයුතුයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :P ඔව් මචන් .පවතින තත්වයන් මත විශම සමාජයේ ඇතිවන විවිධ වූ අපගමනයන් හේතුවෙන්
    මෙවන් ප්‍රප0ජයන් පුද්ගලානුබද්දව උපාගමනය කලයුතුයි

    පරිනාමිකව අති සන්කීර්න වී ඇති මානව ක්‍රියාකාඊත්වය සමාජ අපගමනය නිසා තවත් සන්කීර්න වී ඇති බව පිලිගත යුතු කරුනක්..