Divorce උන කෙල්ලෙක් බදින එක අවුල්ද..Advice pls

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,252
    5,115
    113
    Loading...

    අපේ අයිය කෙල්ලෙක්ට හිත ගිහින්.. කෙටි විවහයකින් ඩිවොස් අරන් තියෙන්නෙ..කෙල්ලත් හොදයි,,ලස්සනයි,,,
    මේකෙ හොද නරක මොනද කියාපල්ල

    :rofl:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පරිනාමිකව අති සන්කීර්න වී ඇති මානව ක්‍රියාකාඊත්වය සමාජ අපගමනය නිසා තවත් සන්කීර්න වී ඇති බව පිලිගත යුතු කරුනක්..

    තවත් ගැටලුවක් .විවාහයෙන් වෙන්වූ කාන්තාවක් කෙල්ලක් ලෙස සමාජයට ඉදිරපත් කිරීමේදී මෙමෙ පෝස්ටුව මගින් සමාජයේ වැදගත් යැයි සම්මත එලකිරි ප්‍රභූන් නොමග යැවීමක් ලෙස තර්කනය කල හැකියි
    :nerd::nerd:
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ

    අපේ අයිය කෙල්ලෙක්ට හිත ගිහින්.. කෙටි විවහයකින් ඩිවොස් අරන් තියෙන්නෙ..කෙල්ලත් හොදයි,,ලස්සනයි,,,
    මේකෙ හොද නරක මොනද කියාපල්ල

    උබ උබටම අයියා කියනවා කියල දැන ගත්තේ අදනේ බන්.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    යාලුවන්ටයි අයියලටයි තමයි හැමදාම ප්‍රශ්න නේද මචෝ..
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0

    අපේ අයිය කෙල්ලෙක්ට හිත ගිහින්.. කෙටි විවහයකින් ඩිවොස් අරන් තියෙන්නෙ..කෙල්ලත් හොදයි,,ලස්සනයි,,,
    මේකෙ හොද නරක මොනද කියාපල්ල


    පෙට්ටිය ?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉස්සෙල්ල ඇයි divorce උනේ කියල හොයල බලපන් නැතුව කෙල්ලගේ හොද නරක කියන්ට බෑ නේ, පව් අයියා කොහේ හරි යන මරාලයකට සෙට් උනොත් එහෙම. ඔය බැදපු ගෑනු කොල්ලෝ අල්ල ගන්ට මාර දස්සයි. එක පාරක් සැප දුන්නම කොල්ල පස්සෙන් එන්නේ, මොකද උන්ට කොල්ලට වඩා හොද අත්දැකීම් තියන නිසා. හැබැයි උබේ අයිය හොද player කෙනෙක් නම්, තමන් කරන දේ ගැන හොද අවබෝදයක් තියනවනම්, ඒ කිව්වේ ඌ ගෑනිගේ රහට වහවැටිලා නෙවෙයි නම් ඒකිව ඕනේ කියන්නේ, උට ඕනේ දෙයක් කර ගන්ට කියපන්. නැතුව උඹේ අයිය හෙන අහිංසක බුවෙක් නම් sorry . com තමා පුතෝ. ඔය වගේ කේස් වලට කර ගහන්ට බැදල කෙල කර ගත්තු, වටේ ගියපු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා උන්ට chance එක දීලා අයියට වෙන කෙල්ලක් හොයල දීපල්ලා. පව් අම්ම අප්පා උනත් නැත්නම්, ඒ මිනිස්සුන්ට කොච්චර වේදනාවක් වෙයිද?, අනික නෑයෝ, යාළුවො, ගමේ උන් නොදැනෙන්ට හින්ට් ගහනකොට, කෝචෝක් කරනකොට පහු පහු වෙනකොට අයියගේ හිතත් වෙනස් වෙලා අවුලක් වෙන්ට පුළුවන්. කෙල්ල හොද කෙනෙක් නම් එකෙන් වෙන්නෙත් නරකක් එතකොට. ඒ හින්ද හොදට හිතල තීරණ ගන්න එක තමා හොද?.

    මේකේ ඔය වගේ දෙයක් ගැනම කියල ගිය පරණ නූලක් තිබ්බ මතකයි. පුළුවන් නම් හොයල බලපන් එකෙනුත් උදාවක් වෙයි.

    :confused::confused::confused:
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Mokada divorce une kiyala balanna kiyapan anith okkoma hodayi nam badinna kiyapan adu une pettiya witharane
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකි පට්ට කෑල්ලනම් , අයියට බදින්න කියපන්. හදිස්සියේ වත් බඩ්ඩක් උනොත් උඹටත් අදින්න පුලුවන් වෙයි. ඒකි බැදලා ගොඩක් කල්නම් දැන් හොදට පදම් වෙලා ඇති. අයියට උඩ දාගෙන දෙන්න පුලුවන්. නැත්නම් ඔක පදම් වෙනකන් ඉන්න වෙනවා. මුල් කාලේ කෙල්ලොන්ට සීන් එක දාද්දී රිදෙනවා. ඒ නිසා පදම් වෙච්ච එකක් ගන්න එක කොහොමත් හොදයි.:P:P:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ටෙස්ට් රන් එකකින් පස්සෙ තීරනය කරන්න කියපන් අයියට ඒක තමයි හොඳම දෙය,
    අයිය ඔය බඳිනවමද...?
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අයියට පෙට්ටිය කඩන එක්ස්පීරියන්ස් එක ගන්ඩ වෙන්නේ නැ මචන්. ඒකත් ලොකු අවුලක් :rolleyes:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඒකි පට්ට කෑල්ලනම් , අයියට බදින්න කියපන්. හදිස්සියේ වත් බඩ්ඩක් උනොත් උඹටත් අදින්න පුලුවන් වෙයි. ඒකි බැදලා ගොඩක් කල්නම් දැන් හොදට පදම් වෙලා ඇති. අයියට උඩ දාගෙන දෙන්න පුලුවන්. නැත්නම් ඔක පදම් වෙනකන් ඉන්න වෙනවා. මුල් කාලේ කෙල්ලොන්ට සීන් එක දාද්දී රිදෙනවා. ඒ නිසා පදම් වෙච්ච එකක් ගන්න එක කොහොමත් හොදයි.:P:P:P

    පෙට්ටිය කඩන එක්ස්පීරියන්ස් එක :(:(
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    Divorce උන කෙල්ලෙක් බදින එක අවුල්ද..?
    ඇයිබන් එහෙම අහන්නෙ. ලෝකෙ අනිත් හැම එකටම පලපුරුද්ද හොයනවනම් ඇයි මේකට විතරක්, එහෙම හොයන්නෙ නැත්තෙ ඩිවෝස් කියන්නෙ හොඳ පලපුරුද්දල් තියන කෙනෙක්, අනිත් එක ඩිවෝස් වෙලා ආයෙම මැරි කරනකන් හොරාකාල එකෙම නැත්නම් ඉන්නෙ මෝල නැතුව මෝල් අමාරුවෙන්, ඉතින් එහෙම අය බැන්ඳම ස්වාමියට ගොඩක් ආදරෙන් ඉන්නව, ඒ කොහොම වුනත් අයියටම තීරනයක් ගන්න කියපන්.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    kella hodai kiwwe uba mona patten da ....


    dan ithin okkoma wage devorce nisa eka issue ekak wen na kohomath ( devorce natath almost devorce wage ne physically )


    hodata hoyala balala karapan...mokada nikan kenek devorce wen na.... ubey ayyata devorce wenna wei once again..... hoyala balala kare natatm...

    owage ekak EK daala terumak na ban ubalaama thamai karanna ona :)