<<<...Document convert කරන්න හොදම විදිය...>>>

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    <<<...Document convert කරන්න හොදම විදිය...>>>

    කලෙකින් software එකක් හදුන්වා දෙන්නත් බැරි උනානෙ:sorry: හදුන්වා දෙන්න දෙයක් නැ කස්ටිය දැනටමත් මෙක නම් දන්නවත් ඇති අද මම කියන්න යන්නෙ Document converter එකක් ගැන සමහර converter වලින් convert කලාම මල මගුල් water mark දානවායි එක එක විකාරනෙ එත් එක්කම අපි convert කරාන් document එකෙ තියන original quality එකම convert වෙනෙ document එකෙන් ගන්න තරමක් අමාරුයි මෙන්න මෙවට විසදුමක් විදියට සුපිරි ගනයෙ Document converter එකක් තමා අද හදුන්වා දෙන්නෙ:cool:

    logo.gif


    මෙ
    converterඑකෙන් ඔයාලට convert කරගත හැකි Document Format තමා මෙ:)

    93994495.png


    මුලින්ම මෙතනින් බාගන install කරගන්නකො
    Universal Document Converter 5.3.1107.25120 Multilanguage + serial

    dl_2.png

    Code:
    http://extabit.com/file/2dbxs5ausxvqk/

    snap2012102613h35m02s00.png


    snap2012102613h42m27s01.png


    install කරද්දි අහයි Universal Document Converter එක ඔයාලගෙ default printer එක විදියට දාන්නද කියලා ok කරන්න මොන මගුලක්ද නේද මෙක printer එකක්ද කියල හිතෙයි නේද:eek:? ඔව් මෙක printer එකක් වගෙ තමා වැඩ කරන්නෙ යමුකො ඉස්සරහට විස්තර කියන්න
    license key එක එහෙම දීල install කරගත්තම ඔයාල බලයි කො short cut එකක්වත් නැනෙ ඔපන් කරන්න UDC Output Files කියලා short cut එකක් නම් හැදිලා ඇති
    හරි දැන් ඔයාලට අවශය document එක open කරන්න අපි හිතමු word file එකක් කියලා මෙක pdf කරගන්න විදිය බලමු
    දැන් file ගිහින් print යන්න

    snap2012102613h38m07s00.png


    මෙන්න මෙහෙම පෙනෙයි

    snap2012102613h37m08s00.png


    දැන් යන්න

    snap2012102613h38m47s00.png


    මෙන්න මෙහෙම පෙන්නයි

    snap2012102613h39m26s00.png


    මෙතනින් ඔයාලට convert කරන්න අවශය format එක තෝරගන්න

    snap2012102613h40m25s00.png


    convert වෙන document එකෙ format එක මෙතනින් adjust කරන්න

    snap2012102613h41m27s00.png


    හරි දැන් ok කරලා print ඔබන්න

    snap2012102613h42m45s01.png


    අවශය තැන save කරගන්න

    snap2012102613h44m12s01.png


    එ වගෙම load settings ගිහින් ඔයාලට අවශය විදියට settings වෙනස් කරගන්නත් පුලුවන්

    26824744.png


    ගැටලු තියනවනම් අහන්න



    ​
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    You must spread some Reputation around before giving it to maheshsenadheera again.

    Godak pin machan.. godak

    Pls machan puluwannam Corel Draw Aluth Version eka dennako.. Ginda wage wada karana Eka.. Godak Pin machan, :)