<<<...Document convert කරන්න හොදම විදිය...>>>
කලෙකින් software එකක් හදුන්වා දෙන්නත් බැරි උනානෙ
හදුන්වා දෙන්න දෙයක් නැ කස්ටිය දැනටමත් මෙක නම් දන්නවත් ඇති අද මම කියන්න යන්නෙ Document converter එකක් ගැන සමහර converter වලින් convert කලාම මල මගුල් water mark දානවායි එක එක විකාරනෙ එත් එක්කම අපි convert කරාන් document එකෙ තියන original quality එකම convert වෙනෙ document එකෙන් ගන්න තරමක් අමාරුයි මෙන්න මෙවට විසදුමක් විදියට සුපිරි ගනයෙ Document converter එකක් තමා අද හදුන්වා දෙන්නෙ
මෙ converterඑකෙන් ඔයාලට convert කරගත හැකි Document Format තමා මෙ
මුලින්ම මෙතනින් බාගන install කරගන්නකො
Universal Document Converter 5.3.1107.25120 Multilanguage + serial
install කරද්දි අහයි Universal Document Converter එක ඔයාලගෙ default printer එක විදියට දාන්නද කියලා ok කරන්න මොන මගුලක්ද නේද මෙක printer එකක්ද කියල හිතෙයි නේද
? ඔව් මෙක printer එකක් වගෙ තමා වැඩ කරන්නෙ යමුකො ඉස්සරහට විස්තර කියන්න
license key එක එහෙම දීල install කරගත්තම ඔයාල බලයි කො short cut එකක්වත් නැනෙ ඔපන් කරන්න UDC Output Files කියලා short cut එකක් නම් හැදිලා ඇති
හරි දැන් ඔයාලට අවශය document එක open කරන්න අපි හිතමු word file එකක් කියලා මෙක pdf කරගන්න විදිය බලමු
දැන් file ගිහින් print යන්න
මෙන්න මෙහෙම පෙනෙයි
දැන් යන්න
මෙන්න මෙහෙම පෙන්නයි
මෙතනින් ඔයාලට convert කරන්න අවශය format එක තෝරගන්න
convert වෙන document එකෙ format එක මෙතනින් adjust කරන්න
හරි දැන් ok කරලා print ඔබන්න
අවශය තැන save කරගන්න
එ වගෙම load settings ගිහින් ඔයාලට අවශය විදියට settings වෙනස් කරගන්නත් පුලුවන්
ගැටලු තියනවනම් අහන්න
හදුන්වා දෙන්න දෙයක් නැ කස්ටිය දැනටමත් මෙක නම් දන්නවත් ඇති අද මම කියන්න යන්නෙ Document converter එකක් ගැන සමහර converter වලින් convert කලාම මල මගුල් water mark දානවායි එක එක විකාරනෙ එත් එක්කම අපි convert කරාන් document එකෙ තියන original quality එකම convert වෙනෙ document එකෙන් ගන්න තරමක් අමාරුයි මෙන්න මෙවට විසදුමක් විදියට සුපිරි ගනයෙ Document converter එකක් තමා අද හදුන්වා දෙන්නෙ
මෙ converterඑකෙන් ඔයාලට convert කරගත හැකි Document Format තමා මෙ

මුලින්ම මෙතනින් බාගන install කරගන්නකො
Universal Document Converter 5.3.1107.25120 Multilanguage + serial
Code:
http://extabit.com/file/2dbxs5ausxvqk/
install කරද්දි අහයි Universal Document Converter එක ඔයාලගෙ default printer එක විදියට දාන්නද කියලා ok කරන්න මොන මගුලක්ද නේද මෙක printer එකක්ද කියල හිතෙයි නේද
? ඔව් මෙක printer එකක් වගෙ තමා වැඩ කරන්නෙ යමුකො ඉස්සරහට විස්තර කියන්නlicense key එක එහෙම දීල install කරගත්තම ඔයාල බලයි කො short cut එකක්වත් නැනෙ ඔපන් කරන්න UDC Output Files කියලා short cut එකක් නම් හැදිලා ඇති
හරි දැන් ඔයාලට අවශය document එක open කරන්න අපි හිතමු word file එකක් කියලා මෙක pdf කරගන්න විදිය බලමු
දැන් file ගිහින් print යන්න
මෙන්න මෙහෙම පෙනෙයි
දැන් යන්න
මෙන්න මෙහෙම පෙන්නයි
මෙතනින් ඔයාලට convert කරන්න අවශය format එක තෝරගන්න
convert වෙන document එකෙ format එක මෙතනින් adjust කරන්න
හරි දැන් ok කරලා print ඔබන්න
අවශය තැන save කරගන්න
එ වගෙම load settings ගිහින් ඔයාලට අවශය විදියට settings වෙනස් කරගන්නත් පුලුවන්
ගැටලු තියනවනම් අහන්න

thanXz for the share REP++++